(එෆ්.අස්ලම්)
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මෙරට සහ කදුකර ප්‍රදේශවල සකුරා මල් ගස් වැඩීමේ සාර්ථකත්වය පිළිබද සිදුකරන ලද පර්යේෂණය සාර්ථක වී ඇතැයි එම විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.
මෙම පර්යේෂණයට අනුව කරන ලද අත්හදා බැලීම මල්පල ගැන්වී ඇතැයිද උපකුලපතිවරයා පැවසීය.
ඒ පිළිබද වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා මෙසේද කීය.
අපි පර්යේෂණාත්මක විදිහට 2018 මාර්තු මාසයේ දී සකුරා මල් පැල දෙකක් හිටෙව්වා. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ.මෙම පර්යේෂණය සිදුකළේ ජපානයේ සිටින ශ්‍රීලාංකික මහාචාර්‍ය ආනන්ද කුමාර මහතා සහ අපේ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තුසිත කුමාර මහතා.මේ ප්‍රදේශයත් ශ්‍රීලංකාවත් සකුරා මල්වැඩීමට සුදුසු පාරිසරිකත්වයක් තියෙනව කියලා මේ පර්යේෂණයෙන් හෙලිවෙලා තියෙනවා.අපි විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිටවූ සකුරා මල් පැල අද වන විට මල්පැල ගැන්වී බදුල්ල වැනි ප්‍රදේශවල දේශගුණය වඩාත් යෝග්‍ය බව පෙන්වා තිබෙනවා.
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඌව සරසවිය ශ්‍රී ලංකාවේ සකුරා මල් වැඩීම පිළිබඳ කළ පර්යේෂණය මල්පල ගැන්වෙයි
Chandra Monday, 30 March 2020 06:30 AM
සතුටුයි.
kamal Monday, 30 March 2020 09:18 AM
ඉතාම සතුටුයි..., කරුණාකරලා මීලගට මයිසූර් පරිප්පු වවන්න උදව් කරනවද?
චුට්ටා Monday, 30 March 2020 10:35 AM
ඇයි..මේ කන පරිප්පු මදිද...?
prasad Wednesday, 01 April 2020 01:11 AM
"සකුරා මල් පිපිලා හරි පුදුමයි" . අනර්ඝ උත්සාහයක් . පෙරදෙනියේත් වැවෙයි ලස්සනට. අලුත් අලුත් දේ දකින්න කවුරුත් ආසයි.