IMG-LOGO

2025 මාර්තු මස 09 වන ඉරිදා


එකම අංකය සහිත වාහන දෙකක් අල්ලයි

(රවින්ද්‍ර ලියනගේ)

එකම  අංකට ලියාපදිංචි කළ මෝටර් රථ දෙකක් වෙන්නප්පුව අංගම්පිටියේ ප්‍රදේශයේ තිබියදි  වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබිය.

සිය මෝටර් රථයේ ලියා පදිංචි පොත හා වාහන පැවරුම් අයැදුම් පත සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියා පදිංචි පොතක් මාරුකර ඇති බවට වයික්කාල අංගම්පිටියේ පදිංචි පුද්ගලයකු හලාවත කොට්ඨාස  විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබු බව පොලිසිය කියයි.

එම පැමිණිල්ල අනුව වයික්කාල අංගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සතුව තිබු එක හා සමාන ලියා පදිංචි අංක සහිත ටොයෝටා එලියොන් වර්ගයේ එකම වර්ගයේ එකම වර්ණයෙන් යුතු මෝටර් රථ දෙක වෙන්නප්පුව පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

පොලිස් බාරයට ගෙන තිබු මෝටර් රථ දෙක වැඩිදුර විමර්ශණ කටයුතු සදහා හලාවත කොට්ඨාස  විශේෂ අපරාධ විමර්ශණ අංශය වෙත බාරදි ඇත. 

 



අදහස් (4)

එකම අංකය සහිත වාහන දෙකක් අල්ලයි

හසක Friday, 07 March 2025 12:23 PM

මේ වගේ සිද්ධියකදී නිවැරැදි කරුවාට විශාල වන්දියක් අරගෙන දෙන්න ඕන වැරැදිකාරයාගෙන්. නීතියට අනුව වැඩකරන මිනිස්සුන්ට පුදුම කරදර වලටනේ මුහුණ දෙන්න වෙන්නේ...? මේ වගේ කරදරකාරයින් නිසා.

:       0       28

Bunny Preena Friday, 07 March 2025 02:32 PM

නොසැළකිලිමත් කම නිසා ආර්එම්වී එකෙන් වෙච්ච වැරැද්දක් වත්ද?

:       6       0

Lal galabada Saturday, 08 March 2025 06:09 PM

කවදාවත් එහෙම වෙන්න බැහැනේ. හොරාට කෑලි දාලා හදපු එකක් නොවේ නම්. චැසි අංක වෙනස්නේ. අනික වරායේ ඩොකියුමන්ට්ස් වරදින්න බැහැනේ. දේශපාලන මැදිහත් වීම් මත වෙනස් කරා නම් පමණයි ඔහොම වෙන්නේ...!

:       0       0

ගුණරත්න Friday, 07 March 2025 02:44 PM

මට නම් හිතෙන්නේ එක වාහනයක් උගස් තියලා පොත ආපහු ගන්නවා වෙනුවට ඩුප්ලිකේට් එකක් හදන, උගස් ගත් එකා පොත පාවිච්චි කරලා වාහනයක් කෑලි පූට්ටු කරගෙන, ඔය හේතුව නිසාම තමයි අපේ රටේ වාහන ගන්න බය, විශේෂයෙන් ඩුප්ලිකේට් පොත් තියෙන ඒවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

දියත

ලංකාව හදන්න දිගටම සහය දෙනවා
2025 මාර්තු මස 09 92 0

සංවර්ධනය, දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්


ගිනි අවි උණ්ඩ-කඩුවක් සමඟ අයෙක් අල්ලයි
2025 මාර්තු මස 09 118 0

මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්‍රදේශයේද අ


ස්ථානාධිපතිවරුන් විසි අටකට මාරු
2025 මාර්තු මස 09 404 0

පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.


මිනිස් හිස් කබල් දෙකක කොටස් හිඟුල් ඔයෙන් මතුවේ
2025 මාර්තු මස 09 183 0

මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්‍රදේශවාසීන්ගෙන


කාලගුණයේ වෙනසක් අපෙක්ෂා කරයි
2025 මාර්තු මස 09 457 0

දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති
2025 මාර්තු මස 08 2780 0

වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 27 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 169 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 531 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Our Group Site