IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල්  නෞකාව අත්අඩංගුවට ගන්නැයි හාබර් මාස්ටර්වරයාට නියොගයක් නිකුත් කළ  කොළඹ වානිජ මහාධිකරණ නැව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ද නිකුත් කළේය.

මැදපෙරදිග සිට ට්‍රියිකෝ සමාගම මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගෙන් වූ විවිධ වර්ගයේ භාණ්ඩ ඇතුළත් බහලුම් හයක් විනාශවීම හේතුවෙන් ට්‍රියිකෝ සමාගමට සිදුව ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 6ක පාඩුව අයකර දෙන්නැයි  ඉල්ලා ටයිකෝ සමාගම ගොනුකළ පෙත්සමක් සලකා බැලූ අධිකරණය එලෙස නියම කළේය.

මෙම නඩුව ලබන 21 වැනි දා කැඳවීමට නියම කළ අධිකරණය නැවේ හිමිකාර සමාගමට එහි දේශීය නියෝජිත සමගම ඇතුළු වගඋත්තර කරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින්නැයි ද  නියෝග කරමින් නොතිසි නිකුත් කළේය. 



අදහස් (5)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්

Nuwan Thursday, 07 October 2021 06:09 PM

ඔක අලුවෙලා මුහුදු පතුලේ තියෙන්නේ කියලා දන්නවද දන්නේ නැ

:       3       16

චින්තක Thursday, 07 October 2021 09:36 PM

කාටවත් රංජන් මතක් වෙන්නෙ නැද්ද

:       2       8

Sunil Thursday, 07 October 2021 07:07 PM

නුවන්, ඔබ නැව්ගත කිරීමේ කොන්දේසි දන්නේ නැතතම් එවැනි දේ ගැන අදහස් දක්වන්න එපා.

:       13       5

Nihal Friday, 08 October 2021 03:51 AM

මහබැංකු වංචාව නිසා මහබැංකුව අත්අඩංගුවට ගන්න බැරිද?

:       0       0

Rocky Friday, 08 October 2021 04:43 AM

dennako!! සුනිල් මහත්තයා නැව් කප්පිත්තෙක් වගේ .ඒ කොහොම උනත් මුහුදුබත් වෙච්ච නැවක් අත්අඩංගුවට ගන්නවා කිව්වාම අපි වගේ ජනයා අප්සට් .ඒක හින්දා අනේ මහත්තයෝ අපි ගැන අනුකම්පා කරලා පොඩ්ඩක් කියලා දෙන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 5 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 115 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 107 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 163 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2567 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1812 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 312 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site