(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය මැයි මස අවසානයේ ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ආනයනකරැවන් 104 කට අයත් රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් භාණ්ඩ විනාශ වූ බව ව්‍යාපාරිකයෝ පවසති.
රජය එම ව්‍යාපාරිකයන්ට මේ දක්වා කිසිදු සහනයක් සලසා නැති බවත් ඔවුන්ට වන්දි නොගෙවීම අසාධාරණ බවත් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පවසති.
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’එක්ස්ප්‍රස් පර්ල් වලින් පාඩු වූ ව්‍යාපාරිකයන්ට තවමත් වන්දි නෑ’’
සුදෝ සුදු ඇන්ද දියවන්නා හොරු Saturday, 06 November 2021 02:30 PM
වන්දි ගෙවන්නේ ආණ්ඩුවෙන් අපේ බදු සල්ලි වලින් , නැවු අයිති සමාගමෙන් කප්පම ගන්නේ ඇමති සහ 10% ගේ කණ්‌ඩායම
Don Saturday, 06 November 2021 05:27 PM
මේවට රජයෙන් වන්දි ගෙවන්නේ මොකටද? මේ බඩු නැව්ගත කරද්දී රක්ෂණයක් කරනවනේ... ඒ රක්ෂණ සමාගමෙන් ඉල්ලන්නේ නැතිව රජයෙන් වන්දි ඉල්ලන්නේ මොකද?
අප්පුහාමි Sunday, 07 November 2021 06:34 AM
ලංකාවෙ ව්‍යාපාරිකයින්ට වන්දි ලබාදිය යුත්තේ වරාය ඇමතිවරයා ඇතුළු කැබිනට් එකත් ලහදපුර නෝනෙගෙ කාර්‍යාලයත් විසිනි.එහෙම නැතුව ලංකාවෙ එකෙක් ව්‍යාපාරිකයින්ට විදෙස් රටක රක්ෂණ ආයතනයකින් වන්දි ගන්න බැහැ මෙහි වැඩි වගකීම වරාය ඇමතිවරයා භාර ගත යුතුය
Lalith M Sunday, 07 November 2021 08:22 AM
මේක භාර ඇමතියා සහ සමුද කටයුතු භාර ආයතනය කටයුතු කලේ මොකුත් නොදන්න ආකාරයට. මේ වැඩ නොදන්න හෙන්චයියන්ට බරපතල කටයුතු පැවරූ ජනපතිත් වැඩ බැරි ටාසන් කෙනෙක්ද.....