IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා පුද්ගලයන් 41 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටු 10 ක් කටයුතු කරමින් සිටින්නේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.

දේශීය මානව සම්පත් එකතු කරගෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශ සහ විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන 14 ක් ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත් මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.

මෙම පරිසර හානිය කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක බවත් එම සියලුම දත්තයන් අවසානයේ ආර්ථික වටිනාකම ගණනය කරන කමිටුවට යොමු කරන බව මහාචාර්යවරයා කීය.

 



අදහස් (4)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්

C.K.Lankaputhra Thursday, 17 June 2021 09:12 PM

කමිටු 10 ක් තියා 100ක් දැම්මත් අවසාන තීරණය අපි දන්නවා. ලංකා වරායේ කිසිම නිලධාරියෙකුගේ හරි අදාලා අැමැතිවරයාගේ හරි වැරැද්දක් නෑ. වරද තියෙන්නේ නැවේ තෙල් කාන්දුවක් නිසා මාලුන් අතින් සිදුවු වරදක් නිසා බව හා වරද නිසා ඇතිවූ ලාභය වරායේ ලොකු මැති ඇමැතිවරුන් අතර බෙදී යා යුතු බවයි....

:       0       0

sg Thursday, 17 June 2021 10:08 PM

විශේෂඥ කමිටු 10 යන වියදමට ගන්න වන්දිය මදිවෙයි..

:       0       95

Dhammasiri Himi Friday, 18 June 2021 08:29 AM

අන්තිමට කීයක් හරි ලැබෙයි. ඒක මේ කමිටුවල වැඩකරපු අයට ගෙව්වාම ඉවර වෙයි. මදි වුණොත් චීනෙන් ණයට ගන්න පුලුවන්...

:       0       104

Sri Lanka Friday, 18 June 2021 05:11 PM

තව නැව් 02ක් ගන්න සල්ලි වියදම් කරයි... මෝඩ කමිටු...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 4 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 101 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 301 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 941 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 353 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 82 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site