IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


’එක්සප්‍රස් පර්ල්’ හානියට හෙට සිංගප්පූරුවේදී නඩු පවරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී 2021 වසරේ ගිනිගෙන විනාශ වූ 'එකසප්‍රස් පර්ල්' නෞකාව හේතුවෙන් ශ්‍රී ලංකා පරිසරයට සිදු වූ හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේදී හෙට (24)  නඩු පැවරීමට නියමිත බව අධිකරණ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු වාණිජ අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කිරීමට නියමිත බව කී එම නිලධාරියා එම නෞකාව සිංගප්පූරු සමාගමකට අයිති නෞකාවක් හේතුවෙන් සිංගප්පූරුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද සඳහන් කළේය.

මෙම නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ හානිය පිළිබඳව සිංගප්පූරුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.



අදහස් (4)

’එක්සප්‍රස් පර්ල්’ හානියට හෙට සිංගප්පූරුවේදී නඩු පවරයි

ලුම්බිණි Sunday, 23 April 2023 07:33 PM

අපරාධය සිදු උන තැන නේද නඩුව දාන්නේ? ඩුබායි ඉඳල ගේන මත් ද්‍රව්‍ය ලංකාවේදී අහු උනාම නඩුව දාන්නේ ඩුබායි වලද?

:       0       2

නිමේෂ් Sunday, 23 April 2023 08:17 PM

නඩු භාණ්ඩ ලංකාවේ තියාගෙන සිංගප්පූරුවේ නඩු දානවා , මේ නඩුව ඕනේ කමින් පරාද කරගන්න යන්නේ , දැනටමත් ඩිල්'දාස ඇතුළු සෙට් එක උන්ගේ කොමිස් එක ගහගෙන ඉවර ඇති

:       0       3

Bunny Preena Monday, 24 April 2023 09:30 AM

අනේ මන්දා... මේකත් අර පාස්කු නඩුව වගේ වෙයිද දන්නේ නැහැ.

:       0       1

නිහාල් Monday, 24 April 2023 10:50 AM

තාක්ෂණික දෝෂ ගොඩක් දාලා නඩු පවරන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 11 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 17 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 56 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 62 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 44 0

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 868 1

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1082 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site