(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආගමික කටයුතුවල නිරත වී ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද (15) පැමිණියේය.
රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයට පැමිණ ආගමික කටයුතුවල නිරත වීමෙන් පසුව ගංගාරම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ප්රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර සෙත් ප්‍රාර්ථනා කරනු ලැබූහ.
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප : ළහිරු හර්ෂණ
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප නියෝජ්‍ය නායක රුවන් ගංගාරාමය වැදපුදා ගනී
banda Tuesday, 15 September 2020 01:26 PM
රනිල් එජාපය නැත්තටම නැති කරලයි තියෙන්නේ. දැන් ඉතින් එජාපය ගොඩගන්නේ කොහොමද?
ABCTuesday, 15 September 2020 04:57 PM
පසුගිය මැතිවරණයේදී ඡන්දය නොදුන්නත් ලක්ෂ 30ක පාක්ෂිකයන් පිරිසක් පක්ෂයේ සිටියි. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම එක්සත් ජාතික පක්ෂයට කෙසේවත් අපහසු නැත. පක්ෂයේ තිබූ කල්ලි, කණ්ඩායම් මේ වනවිට පිටව ගොස් ඇත. ඔබට සුබ පතන අතර පළමුව ජනතාවාදී දේශපාලකයකු වීම අත්‍යාවශ්‍ය වේ..
Kumar (Gulf) Tuesday, 15 September 2020 08:10 PM
මේක තවත් දේශපාලන පක්ෂයක් තමයි.
ABC Wednesday, 16 September 2020 12:35 AM
ඩි එස් සේනානායක මැතිතුමාගේ මුලිකත්වයෙන් සියලු ජාතීන්ගේ ආශීර්වාද මැද පිහිටවූ ඉතිහාසයකට උරුම කම් කියන්නවු නොයෙක් අර්බුද මද්‍යයේ රැකගත්තවූ ඔබේ අපේ එක්සත් ජාතික පක්ෂය ඉදිරියටත් රැකගැනීමට, ශක්තිමත් කිරීමට සහ 21 වන සියවසටත් නව පරපුරටත් ගැලපෙන එක්සත් ජාතික පක්ෂයක් ගොඩනගමු.