එජාප පළමු ඔන්ලයින් සමුළුව අද 5ට
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පවත්වන "ඔන්ලයින් සමුළු"මාලාවෙි ආරම්භක සමුළුව අද (17)පස්වරු 5ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භක ඔන්ලයින් සමුළුව ඇමතීමට නියමිත අතර ජාතික යොවුන් පෙරමුණ මෙම වැඩසටහන සංවිධාන කරයි.
මෙම ඔන්ලයින් සමුළුව සඳහා සූම් තාක්ෂණය ඔස්සේ මෙන්ම ෆේස්බුක් සහ යූටියුබ් මාර්ගයෙන් ද එක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ ජන්ම දිනයද අද ට යෙදී තිබීම විශේෂත්වයකි. මෙි අයුරින් සමස්ත රටම ආවරණය වන පරිදි ඔන්ලයින් සමුළු 75ක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප පළමු ඔන්ලයින් සමුළුව අද 5ට
Raveendra Friday, 17 September 2021 12:31 PM
කමෝන් "ඩියර්" ...... අපි තමයි මුළු ලෝකෙටම ඔන්ලයින් සමුළු පවත්වන්නේ හොදේ.....ඒ නිසා ඊළගට එන "මහා බලුපොරයේදී අපේ බලු රෑනටම" දියවන්නාව පට්ටියේ ලගින්න ඔහෙලා ඔක්කෝම මනාපේ දෙන්න ඕනේ හොදෑ ......මීට සූත්තර පුංචා ප්‍රමුක" අන්ඩපාලයන්" ......