IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට

(රොමේෂ් මධුෂංඛ)

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා  හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය.

මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා මන්නාරමට ගිය හේතුව මෙකේ නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර පෞද්ගලික ව්‍යාපාරික කටයුත්තක් වෙනුවෙන් පැමිණි බවටද තොරතුරු අනාවරනය වී ඇත.

 



අදහස් (4)

එජාප හිටපු ප්‍රබල ඇමැති ගුවනින් මන්නාරමට

යකාගෙ නීතිය Wednesday, 03 August 2022 02:38 PM

හම්මො වැලේ වැල් නැතුව හිටිය බ්ංකුන්ඩො එකා එකා එලියට එනව. නීර්‍යානුකුල ජනාධිපති 2/3 ආන්ඩුව එලවල එලවල රටින්ම එලියට විසිඋන පරාජිතයො සෙට් එකක් උඩටගත් බුජ්ජිමත් නිර්පාක්ශික අරගලය.

:       8       14

Sanath Wednesday, 03 August 2022 03:25 PM

අරගලයේ ප්‍රතිඵල.

:       10       9

Simon dog Friday, 05 August 2022 09:00 AM

ඔක්කොම හොරු දැන් එයි.. වැඩේ නම් මරු...

:       0       1

Aragale Sunday, 07 August 2022 08:27 AM

අරගලය කළේ මේවාට තමයි. දැන් ඉතින් බැංකු ටික පරිස්සම් කරගනිල්ලා. සජියත් ලංවෙනවා. නිධන් ටික පරිස්සම් කරගනිල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දිවුලපිටිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 264 0


කැළණිය ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 234 0


මහර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 198 0


ජා-ඇල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 224 0



මහරගම ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 444 0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 58692, රනිල් වික්‍රමසිංහ 22782, සජිත් ප්‍රේ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 250 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 571 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1684 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site