(පැතුම් දර්ශන)
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ඡන්ද හතකින් අද පරාජයට පත්විය.
සභාපති චාරුක උදයංග විජෙරත්න මහතා (ඒ.ජා.ප) හොරොව්පොතාන ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ අද දහවල් අයවැය කෙටුම්පත ඉදිරිපත් කළේය.
එහිදී අයවැය කෙටුම්පතට පක්ෂව ඡන්ද හයක් ද විපක්ෂව ජන්ද 13 ද ලැබුණි.
මන්ත්‍රී ආසන 20කින් සමන්විත හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය වූ එජාපයට ආසන හයක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන හතරක් ද, පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන අටක් ද, මුස්ලිම් කොන්ග්‍රසයට සහ ස්වාන කණ්ඩායම එක් ආසනය බැගින් හිමික කරගෙන සිටියි.
එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, මුස්ලිම් කොන්ග්‍රසයේ සහ ස්වාධින කණ්ඩායමේ සහායෙන් එහි පාලන බලය හිමිකරගෙන තිබුණි.
2022 වර්ෂය සඳහා සභාපති චාරුක උදයංග විජෙරත්න මහතා ඉදිරිපත් කළ අයවැයට විපක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ස්වාධීන කණ්ඩායම සහ පොදුජන එක්සත් පෙරමුණ එක්ව ඡන්ද ප්‍රකාශ කළේය.
එහිදි මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී එස්.එම්.අලී මහතා ස්වාධීන විම විශෙෂත්වයකි.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාපයට බලය හිමි හොරොව්පතාන ප්‍ර. සභා අයවැය පරදයි
Bamunuarachchi Tuesday, 30 November 2021 07:07 PM
හම්බයින් නොසිටි හොරොව්පතානේ දැන් පළාත් සභාවෙත් හම්බයින්... සිංහලයනි. නුඹලාගේ වල කපා ගන්නේ නුඹලාමයි. වල කපන්නේ එජාපයයි. මොවුන්ට ඉඩම් ලැබුනේ කාගෙන්ද?