IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


එතෙරින් ඇවිත් කතරගම සුරිඳුන් නමදිති

(කේ ඩි දේවප්‍රිය)

කතරගම සුරිඳුන් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් අතරින් විදෙස් සංචාරකයන් ද මේ දිනවල දැක ගත හැකිය .

මේ දිනවල යුරෝපීය සංචාරකයන් මෙන්ම ඉන්දියාවේ හිංදු බැතිමතුන් ද විශාල පිරිසක් දෛනික ව කතරගමට පැමිණෙති .

ඉන්දිය බැතිමත්තු නුවරඑළිය පිහිටි සිතා කෝවිල .රාවණා ඇල්ල නැරැඹීමට ප්‍රිය කරන අතර යාල උද්‍යානය මෙන්ම හික්කඩුව සංචාරය කිරිමට ප්‍රිය කරති .

මේ වන විට වසා දමා ඇති මත්තල ගුවන් තොටුපළ වෙත ඉන්දිය ගුවන් යානයක් පැමිණි ආරම්භ කරන ලැබුවහෙත් ඉන්දියාවේ සංචාරකයන් රැසක් පැමිණි මට හැකි බවත් ලංකා රජයේ අවදානය යොමු කර ඉන්දියාව සහ මත්තල අතර සතියකට දෙවරක් ගුවන් ගමන් සිදු කරන්නේ නම් ලංකිය ජනයා ට ද ඉන්දිය සංචාරකයන්ටද ඉමහත් සේවයක් වන බව ඉන්දියාවේ සිට පැමිණි සංචාරය මග පෙන්වන්නකු වන සන්තුස් කුමාර මහතා සදහන් කරන ලදී



අදහස් (0)

එතෙරින් ඇවිත් කතරගම සුරිඳුන් නමදිති

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 64 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 265 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 42 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 302 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4905 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4673 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26232 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1850 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site