IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී

(සුජිත් හේවාජුලිගේ )

පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය  මීළඟ  කොවිඩ්  කාර්ය සාධක බලකා රැස්වීමේදී  ගනු ඇතැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එම කාරණය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරගෙන යන බව පැවසූ යුද හමුදාපතිවරයා  තවමත් සියයට හයකට  පමණ  දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති හෙයින් එවැනි වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව සමහරුන්ගේ අදහස වී ඇතැයිද  ප්‍රකාශ කළේය.
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවද ඔහු සඳහන් කළේය. 



අදහස් (7)

එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමේ තීරණය ඉදිරියේදී

Riz Friday, 05 November 2021 10:58 AM

එන්නත්කරනය තුලින් වෙන්නේ ප්‍රතිශක්තීකරනය වෑඩි කිරීමයි. නිවෑරදි සමබල අහාර ව්ලිනුත් එය සිදුවෙයි. එන්නත් දෙකම ගත් අයටත් බොවෙයි.

:       3       13

sharm warn Friday, 05 November 2021 11:19 AM

ඒන්නත් දෙකක ගහල මදිවට දැන් ඒන්නත් 3 ක් ගහනන හදනවා

:       0       0

wahaldeepe Friday, 05 November 2021 11:32 AM

මේ අයට තියෙන ප්‍රශ්න.

:       0       0

Sriland Friday, 05 November 2021 12:12 PM

ලෝකයේ කොහෙවත් නැති නිතියක් ලංකාවේ, මිනිස්සුන්ට පාන් කියාගන්න බැරිවෙලාවේ තවත් නිරෝධායන... ඔය කරන්නේ වැක්සීන් කම්පැනිකාරයින්ට කඩේයාමක් සහ බටහිර බෙහෙත් නීතිගත කිරීමක්... ලංකාවේ තව කොච්චර භයානක රෝග තියෙනවද? කෝ ඒවට නීති?

:       1       2

සාගර Friday, 05 November 2021 02:44 PM

හමුදාපති රටේ පොදු ස්ථානවලට එන්න පුළුවන් බැරි අය තීරණය කරන්න හමුදා පාලනයක් නොවේ රටේ තියෙන්නේ... 80%කට වඩා පූර්ණ එන්නත් කරලා අලුත් එකකට මුලින්ම ගිය සිංගප්පූරුවට දැන් ලෝකේ හැම රටකටම වඩා කොරෝනා හැදිලා. එකඑකාට කොමිස් ගහගන්න තාම අවුරුද්දක්වත් ප්‍රතිඵල ගැන වාර්තා නැති පරීක්ෂණ මට්ටමේ පවතින එන්නත් බලෙන් ගස්සන්න බෑ. එන්නත් විතරක් නෙවෙයි බෙහෙත් කියන්නේ... අනික ගැහුවා කියලා ඇති ප්‍රථිඵලේකුත් නෑ. සිංගප්පූරුවේ ප්‍රථිඵල පේනවනේ...

:       1       6

කපිල වසන්ත Friday, 05 November 2021 03:14 PM

ආයුර්වේද වෙද මහත්වරුන්ට මේ බෙහෙත් විදිල්ලෙන් වැඩක් නෑ. ඒක නිසා අපි නම් ඕක විදින්නේ නෑ. අපිට අපේ දේ විශ්වාසයි. බෙහෙත් විදගත් ඊළඟ රැල්ලට ඕක වලංගු නෑ කියලා දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිඅරන් තියෙනවා...

:       1       2

Don Friday, 05 November 2021 04:22 PM

තමුන්නැහේලාට පිස්සුද? නැතිනම් අපිට පිස්සුද කියලා හිතාගන්න බෑ... හරියට හැඳුනුම්පතක් තාම හදාගන්න බැරි රටේ ..., එන්නත් කාඩ් ගැන බයිලා කියවනවා...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23: අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 348 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1486 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 525 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1583 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 177 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1069 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site