(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද පළමු වරට සම්බන්ධ වූයේය.
කොළඹ නගරයේ එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා නාවික හමුදාවේ සහ සහ ගුවන් හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්ද සම්බන්ධවූ බව සෞඛ්‍ය අංශ පවසයි.
එන්නත්කරන වැඩපිළිවෙළ සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය.
මේ අතර බස්නාහිර පළාතේ පදිංචි කරුවන්ට සිනොපාර්ම් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහන අද ඇරඹිණි.
එම එන්නත දිනපතා 30,000කට ලබාදීමට රජය අපේක්ෂා කරයි.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත් කරණයට යුද හමුදාවත්
Jith Wednesday, 12 May 2021 09:24 AM
හැමදෙයක්ම හමුදාකරණය කරන්න ගිහින් අනාගෙන වගෙයි පෙනෙන්නේ. මෙවෙලාවේ මෙහෙම කියන්න හොඳ නෑ තමයි. ඒ උනාට අර කතාවක් තියෙනවා නේද " බල්ලගේ වැඩේ බුරුවට දෙන්න එපා" කියල.