IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


එන්නත් ගත් අයට ප්‍රතිකර දෙන්න ගිය සායනයකට අධිකරණයෙන් තහනමක්

(රංජන් කස්තුරි)

කෝවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇති වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැවැත් වූ බව කියන දේශීය වෛද්‍ය සායනයක් තහනම් කිරීමට ඉඟිනියාගල පොලිසිය පියවර ගෙන ඇත.

අම්පාර ඉඟිනියාගල නාමල්තලාව ශ්‍රී ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානයේදී එම දේශීය වෛද්‍ය සායනය පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර ඉඟනියාගල පොලිසියේ ස්ථානාධිපති ඊට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගයක් ලබාගෙන තිබිණි.

කෝවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පසුව විවිධ අතුරු ආබාධ ඇති වූ පුදගලයන් 300 දෙනකු පමණ එම සායනයට කල්තියා ලියාපදිංචිව සිටි බව ද තහනම් නියෝගය ලබාගැනීමට පෙර සිටම එනම් සෙනසුරාදා පෙරවරුවේ සිට පොලිසිය පිරිස් හරවා යවූ බව ද එය සංවිධානය කර තිබූ දේශීය වෛද්‍යවරියක වන සුමුදු ලියනාරච්චි මහත්මිය පැවැසුවාය.

 



අදහස් (11)

එන්නත් ගත් අයට ප්‍රතිකර දෙන්න ගිය සායනයකට අධිකරණයෙන් තහනමක්

මහජනතාව Sunday, 21 November 2021 04:34 PM

හෙල වෙදකම මුවාවෙන් දැන් බොහෝ පිරිස් සල්ලි හම්බ කරගන්න උත්සාහා කරනවා. ඇතැම් චීවර දරන්නනුත් ඊට හෙල වෙද මඩු හදාගෙන උදව් කරනවා. ආදායම බාගෙට බාගෙ බෙදෙන විදිහට

:       0       0

නාමල් Sunday, 21 November 2021 04:54 PM

මාර මිනිස්සු. මෙලෝ දෙයක් එන්නත ගැන දන්නේ නැහැ... ඒ වුණාට ප්‍රතිකාර කරනවා. දේශීය වෛද්‍ය වෘත්තිය ගැන ආඩම්බර වුණාට ඉන්න පුද්ගලයින් ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. කටින් නම් පුදුම විජ්ජාකාරයින්.... ඒ වුණාට දේශීය වෛද්‍ය ශිල්පයෙන් 1%වත් දන්නේ නැහැ. අර ලෙඩේ නසන දිව ඔසු කියාවි.. මේ ලෙඩේ නසන හෙල ඔසු කියාවි අන්තිමට නසන්නේ පර්ස් එකේ තියෙන මොනරු ටික විතරයි. එන්නත්, අතුරු ආබාධ ලෙඩ්ඩු විතරද ලංකාවේ ඉන්නේ? පොඩ්ඩක් මහරගමට, වැඩිහිටි නිවාසයකට රවුමක් ගහන්න යන්නේ නැද්ද?

:       12       9

ජනක - ගම්පහ Sunday, 21 November 2021 04:56 PM

ඇතැම් චීවරධාරීන් හෙල වෙද්දුන්ව අල්ලගෙන පන්සල්වල දැන් හෙල වෙද මඩු හදාගෙන සල්ලි ගරනවා. ලැබෙන ගාන වෙදාට භාගයයි, හාමුදුරුවන්ට භාගයයි. ඊට අමතරව ඒ ගමන්ම පන්සලේ දේවාලයෙන් ශාන්තියක් කරගන්නත් කියනවා. එතකොට ඒ ගානෙන් භාගෙ ගානෙ බෙදෙනවා. වැඩි හොඳට පන්සලේ ඉන්න කේන්දර කාරයට කියලා කේන්දරය බලාගන්න කියනවා. එතකොටත් එහෙමයි... මේක දැන් රට පුරාම අළුත් වසංගතයක් වෙලා.. මිනිස්සුන්ව හූරන් කනවා.

:       14       12

Rohana Sunday, 21 November 2021 09:06 PM

සල්ලි ගරන අයුතු ක්‍රම ගැනමයි කල්පනාව.

:       4       8

ලක්විදු Sunday, 21 November 2021 09:42 PM

ඔය වැඩි වැඩ දාන්න කලින් පුලුවන්නම් පනු අමාරුවට බේතක් හොයල පෙන්නන්න කියන්න.

:       4       10

kumara Sunday, 21 November 2021 09:57 PM

මේ අයට ඕන ඉක්මනට කොමිස් ගහන්න.

:       0       1

sampath Sunday, 21 November 2021 10:26 PM

දෙකම එකයි, ඔය මොනා ආවත් මහ ලොකු විජ්ජාවක් නැහැ

:       0       0

Sriland Monday, 22 November 2021 02:41 AM

කොරෝනා ආරක්ෂා කරන්නේ කාවද කියලා හොඳටම පැහැදිලියි.

:       0       0

මසිරිපාල Monday, 22 November 2021 08:31 AM

බටහිර ගැති කලු සුද්දන්ගෙ වැඩක් දේශීය වෙදකම නැතිකිරීමේ උපක්‍රමයක් කියන්න පුළුවන්.

:       0       1

reks Monday, 22 November 2021 09:25 AM

එල්ලෙන්න වැල් නැති නිසා දැන් මෙයාලගේ උපක්‍රමය මේක.

:       1       0

sharm warn Monday, 22 November 2021 10:42 AM

මෙතන වෙලා තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා නොදැන මම කිසිම දෙයක් කියන්න යන්නේ නැහැ .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 3290 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 3638 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 2227 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 2120 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1549 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 1027 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25999 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18857 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 644 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1848 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site