IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


එන්නත ගත් දරුවන්ගේ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති.

එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවද ඔවුහු සඳහන් කරති.

දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසීය.

 



අදහස් (6)

එන්නත ගත් දරුවන්ගේ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක්

mihira Saturday, 25 September 2021 02:16 PM

ඔය ප්‍රශ්නය දැන්ම අහලා වැඩක් නැහැ. ඕවා හදලා තියෙන්නේ කුක්කු බබාලා නෙවෙයිනේ... ඕවායේ අතුරුඵල එන්නේ තව අවුරුදු ගාණක් ගිහින් එදාට කෝල් කරන්න කවුරුවත් නැති වෙයි.

:       0       8

hesaSunday, 26 September 2021 06:56 PM

ඒක හරි..ඒ වන කොට ඉලක්කයට ගිහින් තියෙයි

:       0       0

Sriland Saturday, 25 September 2021 04:00 PM

මිනිහෙක් මැරුණාම, කොරෝනා කියලා මීඩියාවල දානවා. බලෙන් මිනිස්සුන්ට කොරෝනා කියලා මාධ්‍යයේ දානවා. හැබැයි එන්නත්වලින් වරදක් වුණාම ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ මාධ්‍යවලින්. මේකෙන්ම තේරෙනවා කොරෝනා කියන්නේ බොරුවක් කියලා..

:       0       4

hesaSunday, 26 September 2021 02:34 AM

වසංගයක් ආවා.. ප්‍රවේසම් වෙන්න, මෙහෙම කරන්න, කියල අවුරුදු 2 කටත් ඔන්න මෙන්න කියල තියෙද්දි හරි, කොරෝනා කියන්නෙ බොරුවක් කියල, ඇස් ඇරුන එක ගැන සතුටු වෙන්න.. දියුනු රටවල මිලියන් ගනන් ඩෙමෝ කරන්නෙ විරුද්ධව..ඒවා ප්‍රසිද්ධ කරන්නෑ විශ්වයේ ලොකුම සුව සෙත් කඩෙන් කියන විදියටයි දෙරන ම වැඩ..

:       0       0

පැරකුම් Saturday, 25 September 2021 09:55 PM

දුරකථන අංක නම් දෙනව ඒත් ඒවට කවුරුත් උත්තර දෙන්නෙ නැහැ නේ. නිවසේ ප්‍රතිකාර ගනිද්දි ඒ දීපු අංකයට කොච්චර කතා කලාද. කවුද උත්තර දුන්නෙ මේකත් ඒවගේ ඇති.

:       0       3

Nimal Saturday, 25 September 2021 11:11 PM

කවුරුවත් කිව්වේ නැහැනේ මේක බලෙන් ගහන්න කියලා... තමන්ගේ ළමයින්ට වැක්සීන් ගහන්න අකැමැති අය ඇති. එහෙම අය ගහන්න එපා. ගහපු මිනිහටයි, එන්නතටයි බැන බැන ඉඳලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජන බලය ආසන 159ක් හිමි වේ
2024 නොවැම්බර් මස 15 1434 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 1520 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 3712 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 2924 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 388 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 940 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 263 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 584 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site