IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


එන්නත් ගන්න අය නැතිව එන්නත් පොළ හකුලාගෙන යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ  පැවති කෝවිඩ් එන්නත් කරණ මධ්‍යස්ථානයට එන්නත් ගැනීමට තරුණ පිරිස් පැමිනිම අඩුවීම නිසා එන්නත්කරණ කටයුතු අතරමග නවතා කාර්ය මණ්ඩලය ආපසු කාර්යාල වෙත යැවිමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා පැවසිය.

කොට්ටුකච්චිය එන්නත් මධ්‍යස්ථානයේ 20 - 30 අතර තරුණ තරුණියන් 2000 කට එන්නත් ලබා දීමට සුදානම් කර තිබු බව ද වෛද්‍ය නිලධාරීවරයා පැවැසීය.

මෙම මධ්‍යස්ථානයේදී සයිනෝෆාම් කෝවිඩ් මර්ධන එන්නත ලබා දිම සිදුව තිබුනී.

නමුත් උදේ 8 සිට දහවල් 1 පසුවන විටත් 200 කටත් අඩු පිරිසක් සහභාගි විමත් සමග අදාල එන්නත් කරණ කටයුතු සිදු කිරීම ගැටළුවක් වු බව පැවැසූ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා වැඩි  තම කාර්ය මණ්ඩලය හා ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජීකයකු ඇතුළු 35 කට ආසන්න කාර්ය ආපසු කැඳවූ බවයි

 



අදහස් (10)

එන්නත් ගන්න අය නැතිව එන්නත් පොළ හකුලාගෙන යයි

Naradas Friday, 24 September 2021 10:53 AM

මිනිස්සු තේරුම් ගන්නවා.

:       15       12

lal Friday, 24 September 2021 11:19 AM

කරුණාකර නොදියුණු පාසලේ තත්ත්වය බලන්න කරුණාකර අවම වශයෙන් අවශ්‍යය දේ කර පාසල දියුණු කිරීමට කාරුණික වන්න.

:       2       10

Sriland Friday, 24 September 2021 11:49 AM

බොරුවෙන් හැමදාම ජිවත් වෙන්න බැහැ. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්

:       9       9

චන්දන Friday, 24 September 2021 12:05 PM

අනාගතයෙ දවසක මෙයාලම කියයි එන්නත නොදුන් නිසා හැදුණා කියල හරි, මැරුණ කියල හරි. දැං අහවල් රැල්ල කියලත් කියයි.

:       3       11

Dilan Friday, 24 September 2021 01:29 PM

30ට අඩු අයට ෆයිසර්, මොඩර්නා වගේ එන්නතක් දුන්නනම් පෝලිම ඉඳියි සැතපුම් ගාණක්. රටේ තරුණ පරපුර බුද්ධිමත්.

:       3       12

Dasun Udara Friday, 24 September 2021 02:10 PM

වයසක ප්‍රජාව ගොනා කරන්න ආණ්ඩුවට පුළුවන් වුණාට තරුණ ප්‍රජාව ගොන්නු කරන්න නම් අමාරුයි...

:       1       9

gamaathi Friday, 24 September 2021 03:19 PM

එන්නත අවශ්‍ය වී ඇත්තේ රජයටයි. බොහෝ අය එන්නත් ලබාගත්තේ බියගැන්වීම් නිසායි.

:       1       1

බන්ඩාර Saturday, 25 September 2021 07:24 AM

පිටරටවල ජනාධිපතිවරුන් ප්‍රසිද්ධියේ ඖෂධ ගත්තේ අපේ ජනාධිපති, අගමැති ගාත්ත ඖෂධය මොකක්ද එළිකරන්න...

:       0       0

Wajira Saturday, 25 September 2021 07:30 AM

ජනාධිපති, අගමැති ගත්ත එන්නත් හෙලිකරන්න වෙන රටවල ප්‍රධානීන් ප්‍රසිද්ධියේ ඖෂධ ගත්තේ..

:       0       0

Niluka Sampath Sunday, 26 September 2021 02:28 AM

මම ඉන්නේ මැද පෙරදිග රටක .බේත් විදින්න කැමති නැත්නම් ගෙදර යන්න පුලුවන් එච්රයි, දැන් 80% ගහල ඉන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 1909 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 286 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 753 0

ජංගම දුරකතනයක් අස්ථානගතවීමේ සිද්ධියකට ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පොල්ලකින් පහරදී සිය වැඩිමල් සහෝදරයා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙ


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 940 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 2616 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 3359 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 581 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1699 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site