(සුජිත් හේවාජුලිගේ)
පේරාදෙණියේ කාන්තාවකට මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම එකවර ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය .
මෙය නොවිය යුතු සිද්ධියක් බවද හෙතෙම සඳහන් කළේය .
මෙතැනදී සෞඛ්‍ය අංශ නිලධාරීන්ට මෙන්ම එන්නත ගත් පුද්ගලයාටද කිසියම් වගකීමක් තිබූ බවත් එන්නත් දෙකම ලබා ලබා ගැනීමෙන් සිදුවූයේ එන්නත් මාත්‍රාවක් අපතේ යෑම පමණක් බවත් ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් ඒ කාන්තාවට සෞඛ්‍යමය පැත්තෙන් කිසිදු ගැටලුවක් ඇති නොවන බව කී පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙවැනි සිදුවීම් ලෝකයේ අනන්තවත් සිදු වී ඇතැයිද පැවසුවේය.
එන්නත ලබා ගත් පුද්ගලයා මෙන්ම එන්නත ලබා දුන් අයද මෙයට වගකිව යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇති බවත්
දිස්ත්‍රික්කයේ ලක්ෂ 8 කට වැඩි පිරිසකට දැනට එන්නත ලබාදී ඇති බවත් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කීවේය.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
එන්නත් දෙකක් එකවර දීම ගැන විශේෂ පරීක්ෂණයක්