IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


එන්නත් දෙකම ගත් අයට ‘තෙවැනි මාත්‍රාවක්’

(සුජිත් හේවාජුලිගේ  සහ  නිමන්ති රණසිංහ)

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙක ගත් අයට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එකක්) ලබාදීමට  රජයේ අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් අප ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස  දැනුම් දුන් බවයි.

එසේ ලබා දීමට අවශ්‍ය නම් ලබාදෙන එන්නත කුමක්ද , එය ලබා දෙන ආකාරය සහ ලෝකයේ වෙනත් රටවල් මේ සම්බන්ධයෙන්  අනුගමනය කරන ක්‍රමවේද යනාදිය පිළිබඳව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කොරෝනා  පාලනයට ගත යුතු  සහ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා කෝවිඩ් මර්දන කමිටුව හමුවේ ප්‍රකාශ කළේ යැයිද චන්න ජයසුමන මහතා කීවේය.

ඊශ්‍රායලය කොරෝනා මර්දනය සඳහා තෙවැනි මාත්‍රාවක් එරට  ජනතාවට  මේ දිනවල ලබාදෙමින් සිටින බව  රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය .

 

 



අදහස් (4)

එන්නත් දෙකම ගත් අයට ‘තෙවැනි මාත්‍රාවක්’

sharm warn Monday, 02 August 2021 12:32 PM

තුන්වැනි එකක් ගහන්න කළින් පළවෙනි එක නොගහපු අය තව කීයක් ඉන්නවද කියලා හොයලා බලන්නකෝ පොඩ්ඩක්... මොකද 03 වැනි එක අනිවාර්යයෙන්ම ගහගන්න බලන් ඉන්න කණ්ඩායම කවුද කියලා රටම දන්නවා... පළමුවැනි, දෙවැනි මාත්‍රා රටටම හොරෙන් මුලින්ම ගහගත්තේ කවුද කියලා නොදන්නේ කවුද?

:       2       517

Perera Monday, 02 August 2021 01:25 PM

මොන විකාරයක්ද මේ? ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තවම මාත්‍රා 03ක් දෙන්න නිර්දේශ කරලා නැහැ. අපේ ලංකාවේ ඉන්න 8 පාස් මහාචාර්යලාද, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් උපදෙස් දෙන්නේ..?

:       0       3

jayasekara Monday, 02 August 2021 03:35 PM

රටක රජයක් කියන්නේ ගමේ, පන්සලේ හදාගත්ත මහිලා සමිතියක් නෙවෙයි. හොඳට හොයලා බලලා පුරවැසියාගේ හිත සුව පිණිස යමක් කරයි. මෝඩ වෙන්න එපා..

:       0       1

Sri Lanka Monday, 02 August 2021 05:30 PM

මොකටද 3 වැනි වැක්සීන් එකක්? එන්නත් දෙන ආයතන ගොඩදාන්නද? අනේකාලේ වනේ වාසේ කිව්වලු..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අනුරාධපුරයට ලැබුණු පිළිකා නසන යන්ත්‍රය කරාපිටියට උස්සයි?
2024 නොවැම්බර් මස 06 66 0

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ක්‍රමය යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලැබුණු පිළිකා රෝගී කිරණ යන්ත්‍රය (ලීනැක්) ගාල්ලේ කරාපිටිය රෝහල වෙත රැගෙන යෑමේ සූදානමක්


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා
2024 නොවැම්බර් මස 06 360 1

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව ප


හජ් වන්දනාවට 3500කට අවස්ථාව
2024 නොවැම්බර් මස 06 189 0

මෙවර හජ් වන්දනාවේ යාම සඳහා 3500කට අවස්ථාව ලබාදීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනපතිවරණ සමයේ අනුරට මඩ ගැසූ අය අල්ලනු
2024 නොවැම්බර් මස 06 845 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප


බඩ ඉරිඟු නඩුවෙන් අලෝසියස්ට ඇප
2024 නොවැම්බර් මස 06 624 1

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර


වරාය නැගෙනහිර බහාලුම් පර්යන්තයේ වැඩ ලබන ජුනියේ අවසන්
2024 නොවැම්බර් මස 06 383 0

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 27 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 432 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1352 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site