(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් අය නිවෙස්වල සිටීනම් හැකි ඉක්මනින්ම ඒ අය ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එය සෑම නිවෙසකම වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට කිසිවකු බිය විය යුතු නැති බවත් සමාජයේ පැතිරෙන විවිධ මිථ්‍යා මත හේතුවෙන් සමහරුන් කොවිඩ් එන්නත ගැනීමට බියවී සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එන්නත නොගත් අය ඉක්මනටම කැඳවාගෙන එන්න
මහසෙන් Saturday, 02 October 2021 01:29 PM
බෙල්ලෙන් අල්ලන් බලෙන්ද ගේන්න ඕනෑ?
Narada Saturday, 02 October 2021 02:51 PM
මේ මොව විහිළුවක්ද?
Nuwan Saturday, 02 October 2021 03:11 PM
ෆයිසර් දෙන්න... එතකොට අපි කැමැත්තෙන් ගිහින් එන්නත ලබාගන්නම්... හම්බන්තොට අයට විතරක් ෆයිසර් දීලා අපිට බාල එන්නත් ගන්න බල කරන්න එපා...
SamanSaturday, 02 October 2021 04:12 PM
ඔබ වැන්නවුන් නිසා තමයි කොරෝනා පාලනය අපහසු වෙන්නේ... සයිනොෆාම් එන්නතත් කාර්යක්ෂමයි. වඩා වැදගත් වන්නේ වැඩි ප්‍රතිශතයක් කුමන හෝ එන්නතක් ලබා ගැනීමයි.
samanSunday, 03 October 2021 09:47 AM
මම දාපු අදහසට විරුද්ධ අයට තවත් පැහැදිලි කිරීමක් කරන්නම්. ජනගහනය 1000 බැගින් වන දූපත් දෙකක් ඇත.එකක සිටින අය සියලු දෙනා 70% කාර්යක්ෂම එන්නතක් දැනටමත් ලබාගෙන පූර්ණ ප්‍රතිශක්තිය ලබාගෙන ඇත.දෙවන දූපතේ අය 90% කාර්යක්ෂම එන්නතක් එනතුරු බලා සිටී.මේ අතර දූපත් දෙකට ආසාදිත සංචාරකයන් දෙදෙනෙකු පැමිණේ. ඔවුන් හමුවීමට දිනකට 10 දෙනක් බැගින් පැමිනේ.ප්‍රතිශක්තිය නැති සියලුදෙනාටම රෝගය පතුරුවා හැරීමට ඔවුනට හැකිය. රෝගය පතුරුවා හැරීමේ හැකියාව කෙනෙකුට ලැබෙන්නේ දින 5 කට පසු බව ද සංචාරකයා හමුවූ පසු ඔවුන් වෙනත් අය හමු නොවන බවත් උපකල්පනය කරන්න .දින 10 කට පසු පලමු දූපතේ සිටින්නෙ රෝග වාහකයන් 16 (3*5 1)දෙවන දූපතේ 51 (10*5 1).දැන් දෙවන දූපතේ අයට 90% කාර්යක්ෂම එදිනම පූර්ණ ප්රතිශක්තිකරණය ලබාදෙන එන්නතක් ලබාදුන්නායැයි සිතමු.ඔබ දැනට ආසාදිතයෙක් නොවේ යැයි සිතමු පසුදින ඔබට හමුවන අයෙකුයෙන් වෛරසය ආසාදනය වීමේ සම්භාවිතාව කීයද?.පලමු දූපත 16/1000*30/100=480/10000 දෙවන දූපත 51/100*10/100=510/10000.ඒක නිසා එන්නත නොගැනීමෙන් ඔබටත් සමාජයටත් ලොකු හානියක් සිදුවේ. දුවලා ගිහින් එන්නත ගන්න.
Sriland Saturday, 02 October 2021 04:48 PM
එන්නත් ගත්තාට වඩා නොගත් අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. කිසිම ප්‍රශ්නයක් නැතිව... ඔය කරන්න හදන්නේ එන්නත් නොගත්තාට අවුලක් නෑ කියන මතය පරද්දලා.. එන්නත් තමයි කොරෝනාවලට එකම විසඳුම කියලා බටහිර බෙහෙත් මාෆියාවට කඩේ යාම...
gamaathi Saturday, 02 October 2021 05:39 PM
අපිට එන්නත් අවශ්‍ය නැත. දේශීය බෙහෙත් හොඳයි. කැන්දාගෙන යාමට ගෙවල්වලට එන්නටද අවශ්‍ය නොවේ.
Sumudu Saturday, 02 October 2021 07:28 PM
නාකි ටික බේරෙන්න හදන්නේ තරුණ උන්ට බලෙන් ගහලා...!
L.G.P.Jathunarachchi. Saturday, 02 October 2021 09:29 PM
කොහෙටද එන්න ඕන?
Lelwala Sunday, 03 October 2021 07:42 AM
තරුණ තරුණයින් එන්නත් ගැනිමට මැලිවී ඇත්තෙ සෟඛ්‍ය අංශ වලින් ක්‍රියාත්මක කල දේශපාලන තීන්දු නිසාය. හමිබන්තොට දිස්ත්‍රික්කයට ෆයිසර් එන්නත ලබාදිම නිසාය. එසේ නම් දිවයින පුරා සිටින සියලු තරැණ තරුණයින්ට ෆයිසර් එන්නත ලබා දෙන්න තීරණය කරා නම් මේ ප්‍රශ්නය විසදෙනු ඇත.
kumara Sunday, 03 October 2021 09:59 AM
ඕවා කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල්ද අනේ