IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


එන්නතෙන් පසු ක්ලාන්ත වී සිසුන් 10ක් රෝහලේ

(සුමිත් පොතුපිටිය)

කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතක් විසවීමෙන් සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

වයස අවුරුදු 12 සහ  13 වියේ පසුවන ළමුන් පිරිසක් මෙසේ රෝහල් ගත කර ඇති බව සඳහන්වේ.

7 සහ 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන එම වයස් කාණ්ඩවල  සිසුන්ට  අද එන්නත ලබාදී ඇති අතර,  ළමුන් ක්ලාන්ත ගතිය, හුස්ම ගැනීමේ අපහසුතාව සහ බියට පත්වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව රෝහලේ උසස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (5)

එන්නතෙන් පසු ක්ලාන්ත වී සිසුන් 10ක් රෝහලේ

අරවින්ද මොනරවිල Thursday, 28 March 2024 04:23 PM

පාසල් සිසුන්ට දෙන්නට පෙර මේ එන්නත කෙහෙලියගේ මූලික අයිතිවාසිකම් කඩවුණා කියලා මානව හිමිකම් එකට ගිය එයාගේ දුවට විදලා බලන්න තිබුණා...

:       1       42

Isuru Chathuranga Thursday, 28 March 2024 04:24 PM

කෙහෙලියට එකක් දීලා චෙක් කරලා පොඩි අයට විදින්න එපැයි...

:       1       44

Oshan Friday, 29 March 2024 09:59 AM

මේක පාසල් ළමයින්ට අවුරුදු ගානක් දෙන වැක්‍සින් එකක්.ඕන වැක්සින් එකක ඔහොම සයිඩ් ඉෆෙක්ට් එන්න පුළුවන් .ඒක දෙමාපියන්ට දැනුවත් කරලා තමයි වැක්සින් එක දෙන්නේ .මේවා නිව්ස් එකක් වෙන එක තමයි අවුල

:       7       4

Jayantha Friday, 29 March 2024 08:53 PM

වෙන රටවල අහඹු විදිහට වුණාට, ලංකාව වගේ රටවල සයිඩ් ඉෆෙක්ට් පට්ට සමාන්‍ය දෙයක් නේද?

:       0       1

Jeewanif.f Friday, 29 March 2024 10:17 AM

අනේ දෙවියනේ අහිංසක අසරණ දරු පැටවුන්. මොනවා හරි වුණා නම් මේ කාලකන්නි මන්ත්‍රීවරු කියයි මම දන්නේ නෑ කියලා... යන්න අම්මේ තාත්තේ ඔය ගොල්ලෝත් මේවාට නිහඬවම ඉන්න එපා. ධෛර්යයෙන් ඉන්න යන්න ලෝයර් කෙනෙක් අල්ලලා මොවුන්ව තදකරලා ඔයාලාට ඔය වුණු දෙයට. නීතියෙන්..ඔයාලට යන වියදම්.. විනාශ වන කාලය දරුපැටවුන්ගේ අධ්‍යාපනය ඒ සියලු දෙයට.. ඔයාලාට අවශ්‍ය ලෙස මුදල් ගන්න. බස්වල යන්න වාහන වලට මොවුන් දෙන්නේ නෑනේ. ඒවාට නීතිය මාලිගයෙන් ගිහින් ගන්න ඉල්ලන්න බය වෙන්න එපා.. එකයි නීතියක් කියලා තියෙන්නේ.. මෙයාලාට පුලුවන්නම් ඕවා ගෙනැල්ලා දරුවන්ට දෙනවුන්.... වැරදි කරලා සල්ලි ගන්න හදනවා... ජීවිත කාලය පුරාවටම ඔයාලාට බියෙන් ජීවත්වෙන්න වෙන්නේ බය නැතිව හොඳ නීතීඥ කෙනෙක් බලලා කතා කරන්න. ලංකාව දැන් සෙල්ලම් පිට්ටනියක් වගේ .. කාලා ඉවරයි විනාශ කරලා...

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

හිටපු ලේකම්වරයෙක් ගැන බන්දුලගෙන් පැමිණිල්ලක්
2024 ඔක්තෝබර් මස 02 135 0

තමන්ට අපහාස වන අයුරින් තමාගේ හිටපු මාධ්‍ය ලේකම්වරයෙකු ඔහුගේම මුහුණු පොත හරහා අපහාස උපහාස සිදුකිරීම සහ තම සමීපමතමයන්ට දුරකථනයෙන් මරණ තර්ජන සිදු කිරී



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 1234 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 2698 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1673 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 2879 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site