IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


එස්.එස්.සී. තහනම ඉවත් කිරීමෙන් ධනුෂ්ක හෙට නැවතත් පිටියට

(යොහාන් භාසුර)

ඕස්ටේ්‍රලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය.
සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරන ධනුෂ්ක, නුගේගොඩ ක්‍රීඩා සමාජය එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තරගයට සහභාගි වීමට නියමිතය.
ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම පසුගියදා ඉවත්කිරීම හේතුවෙන් ඔහුට නැවත අන්තර් සමාජ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවිය.
ධනුෂ්ක අවසන් වරට 2020 වසරේ අගෝස්තු මස එස්.එස්.සී. පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබේ.

 

 



අදහස් (2)

එස්.එස්.සී. තහනම ඉවත් කිරීමෙන් ධනුෂ්ක හෙට නැවතත් පිටියට

අනු ලියනගේ Friday, 22 December 2023 08:06 PM

නමින් සිංහල ක්‍රීඩා සමාජය, සදාචාරය, විනය කොහෙද? මීට පෙරත් මෙවැනි ක්‍රියා කළ මොහුට නැවත ක්‍රීඩා කිරීමට ඉඩ දීමෙන් අපූරු ආදර්ශයක් තරුණ පරපුරට ලබා දෙනවා. නියමයි වැඩේ...

:       2       5

අබරන් සියා Saturday, 23 December 2023 10:24 PM

මේ හාදයාට හොඳටම ගැලපෙන ක්‍රීඩා සමාජය තමයි සිංහල ක්‍රිකට් ක්ලබ් කියන්නේ... මොකද සිංහල කියන කෑල්ල ගෑවිච්චි හැම තැනකම ඉන්න අය කරන්නේම අසික්කිත මස්තබාල්දු වැඩබව කවුද නොදන්නේ? සිංහලයින්ගේ මුල්ම මහා කෙනා ගැන හිතන්න, එයා හොරෙක්, වංචා කාරයෙක්, කුවේනියව රවට්ටලා අන්තිමට රටම අල්ලාගෙන, කුවේණිවයි දරුවන් දෙන්නයි එළවලා දාලා, ඉන්දියාවෙන් ගෑනු ගෙන්න ගත්තු කෙ‍නෙක්ගෙන් තමයි අපි පැවැත එන්නේ කියලා කියද්දී මටම මම ගැන මහා අප්පිරියාවක් දැනෙනවා. මේ හාදයා මේ ක්‍රීඩා සමාජයට හොඳටම ගැලපෙන පුද්ගලයා!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 78 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1299 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 945 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 530 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 356 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1311 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39223 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1096 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site