(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී පසුගිය වසරේ මැයි මස ගිනිගෙන විනාශ වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත්කිරීම සඳහා චීනයට අයත් නෞකාවක් හෙට හෝ අනිද්දා (19 හෝ 20) මෙරටට පැමිණීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
කොළඹ වරාය ආසන්නයේදී පසුගිය වසරේ (2021) මැයි මස 20 වැනිදා ගිනිගැනීමට ලක්ව වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාවේ තිබී විනාශ වූ කන්ටේනර් ඇතුළු සුන්බුන් ෙමටි්රක්ටොන් 1700 ක් පමණ මීගමුව සහ අවට මුහුදු ප්‍රදේශයේ තිබෙන බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එස්ක්ප්‍රස් පර්ල් නැවේ සුන්බුන් ඉවත්කරන්න චීන නැවක්
ලක්සිරි පැරිසියේ Tuesday, 18 October 2022 11:10 PM
චිනා ඔකෙනුත් ගානක් හොයා ගනියි ...
some Wednesday, 19 October 2022 04:53 AM
අහ්... චීනෙන්ද එන්නේ... මේකත් එහෙනම් රාජපක්ෂලාගේ වැඩක් වෙන්න ඇති.