(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සොරාගත් ත්‍රිරෝද රථවල යමින් කොළඹ නගරයේ සුපිරි වෙළඳසැල් හා නිවාසවල සවිකර තිබෙන වායු සමීකරණ යන්ත්‍රවල කොටස් ගලවා සොරා ගෙන යාමට පුරුදුව සිටී තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සමග අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය පවසයි.
ඒ සමග වායු සමීකරණ යන්ත්‍ර 15 , ඒවා ගැලවීම සදහා භාවිතා කරන උපකරණ තොගයක් , ත්‍රීරෝද රථයක් සහ හෙරොයින් ග්‍රෑම් 10 පොලිස් භාරයට ගෙන තිබේ.
මාලිගාවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැල් දෙකක වායු සමීකරන සොරා ගැනීමේ සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී මාලිගාවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 සමග අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව වායු සමීකරන සොරාගැනීමේ මහා පරිමාණ ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒ.සී මැෂින් 25ක් සමග තිදෙනෙක් මාට්ටු
Chandima Monday, 27 November 2023 01:17 AM
මහාපරිමාණ ජවාරමක සුලමුල ඇල්ලුවා කිව්වට මහමොලකරු පාර්ලිමේන්තුවේද කවුද දන්නේ? අර බාල බෙහෙත් ජාවාරම වගේ... ඒගොල්ලොත් දැන් පිස්සු වැටිලා ඉන්නේ ආදායම අඩුවෙලා...
Harak Kata Monday, 27 November 2023 03:55 AM
හෙරොයින් ටික නම් පොලීසියෙන් දාන්න ඇති.