IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක්

(ලහිරු හර්ෂණ)

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති. 



අදහස් (9)

ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක්

sirimal Tuesday, 20 August 2019 03:19 PM

ඔය පක්ෂ එක එක තනියම ඡන්දය ඉල්ලුවොත් ඡන්ද කීයක් විතර ලැබෙයිද?

:       11       125

විනිවිද Tuesday, 20 August 2019 04:24 PM

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ බහුතරය පෙන්වන බව කියා අගමැති වී ඔවුගේ පොහොට්ටු සාමාජිකයන් හට මෙන්ම රටටත් බොරුකලා සේම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමෙරිකානු පදිංචිය තවමත් හිමි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්කර දෙවන වටයේ රැවටීම ආරම්බ කොට ඇත.

:       652       715

maxWednesday, 21 August 2019 04:34 AM

කුහකකම, ඉරිසියාව පැත්තක දාල ඒ මිනිස්සු, දැන් ඉන්න කට්ටියට වඩා රටට වැඩක් කළ බව පිළිගන්න. විනිවිද භාවයෙන් යුතුව හැම දෙයක්ම දෙස බලන්න ඉගෙන ගන්න. නම "විනිවිද" විතරක් උනාට මදි.

:       245       211

Chanak los angelesWednesday, 21 August 2019 05:29 AM

අනේ වහලුන්ට මේ කියන දේවල් දැකලා සත්‍ය අවබෝධ වේවා !

:       77       107

anon69 Tuesday, 20 August 2019 07:49 PM

මේ කට්ටියද රට කරන්න හදන්නේ.

:       79       110

samTuesday, 20 August 2019 09:51 PM

දැන් ඉන්න කට්ටියට රට කාපු තරම දැක්කනේ.

:       54       36

Saman Wednesday, 21 August 2019 12:53 AM

පුදුම සෙනගක් ඉන්න සංවීධානයක්නෙ මේක.. ගෝඨා දිනන එක අහන්නත් දෙයක්ද ඉතින්..

:       11       55

Nishan Wednesday, 21 August 2019 02:38 AM

මෙවැනි අපොහොසත් කණ්ඩායමකට පුලුවන්ද රට 21 වෙනි සියවසට අරගෙන යන්න ?

:       56       80

රොජර් Wednesday, 21 August 2019 09:55 AM

මෙතන ඉන්න විමල් සර්ගේ 2/2=0 කියන එක පාසල් විෂය නිර්දේශයට දමන්නේ කවද්ද?

:       0       32

ඔබේ අදහස් එවන්න

දියත

ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 101 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 38 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


නැවත දැනුම් දෙන තුරු මුහුදු යන්න බැහැ
2024 නොවැම්බර් මස 26 0 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 230 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 147 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


යුද්ධයෙන් මිය ගිය අය සමරන්න දෙමළ ජනයාටත් ඉඩ දෙන්න
2024 නොවැම්බර් මස 26 428 0

යුද්ධයෙන් මියගිය අය සැමරීමට දෙමළ ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙස ජන අරගල සන්ධානය ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 550 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2102 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site