(විමුක්ති එස් රුද්‍රිගු සහ මහින්ද නිශ්ශංක)
ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන අද (09) කොළඹ වරායට සේන්දු විය.
ඒඩා බෙලා 2008 වසරේදී ඉතාලියේදී නිෂ්පාදිත නෞකාවක් වේ. ඒඩා බෙලා පසුගිය 1 වැනිදා ඕමානයේ ඛසාබ් වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. මහල් 12 කින් සහ කාමර 1025 කින් යුත් මෙම නෞකාවට මගීන් 2500 කට පහසුකම් සැලසීමට හැකියාව ඇත.
සමාජ ශාලා සහ බීමහල් 12 කින් සහ විවේකාගාර 3 කින් සමන්විත මෙම නෞකාවේ අවන්හල් 7 ක් සහ පිහිනුම් තටාක 8 ක් තිබේ.
එම්.වී ඒඩා කෲසස් ජර්මනි සමාගම මෙම නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.
(ශාන්ත රත්නායක)
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට
කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ
උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඒඩා බෙලා කොළඹ වරායට සැපත් වේ