(සුජිත් හේවාජූලිගේ)
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නත ලබාගත් මෙරට ජනතාවගෙන් සියයට අසූවකට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ගොඩනැගී ඇති බවත අලුත්ම පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනයේ ප්‍රධානී ආචාර් චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙය සතුටු දායක තත්ත්වයකැයි ද ඔවු කියයි.
මින් අදහස් වන්නේ එන්නත පළමු මාත්‍රාව ගැනීම පමණක් ප්‍රමාණවත් බව නොවේ යැයි ද කී ජීවන්දර මහතා ශරිරයන්හි කෝවිඩි වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩනැගීම සම්පූර්ණවීමට නම් එහි දෙවැනි මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගත යුතු බව ද ප්‍රකාශ කරයි.
පළමු මාත්‍රාව ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ට වර්ගයෙන් ලබා දී ඇති දෙයින් දෙවැනි මාත්‍රාවද ඒ වර්ගයෙන්ම ලබාදිම වැදගත් බවත් පළමු මාත්‍රාව එක් එන්නත් වර්ගයකින් ද දෙවැනි මාත්‍රාව තවත් වර්ගයකින් ලබදිය හැකි දැයි විදේශයන් හි පර්යේෂණ කීපයක් මේ දිනවල පැවැත්වෙන බව ද සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අනුබද්ධ ආයතනවල නේවාසික නියෝජිතයන් පරිසක් අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද (16) හමුවූහ.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න ඇකිරිය මාර්ගයේ 25 කනුව ප්‍රදේශයේ අද (16) රාත්‍රි සිදු වූ නාය යාමක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය මුලුමනින්ම ඇණ හිට ඇතැයි මඩ
බල්ලා එලෙව්වට කිනිතුල්ලො හැම තැනම ඉන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 27ක කණ්ඩායමක් මෙරටට ගෙන්වා ගැනීමට රජය සමත් වූ බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස අපරාධ ප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
‘‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් ඉහළ ප්‍රතිශක්තියක්‘‘
janabala Monday, 29 March 2021 04:07 AM
මුස්ලිම් ජනතාව මෙම එන්නත් ලබාගන්නේ නැහැලු. හදන කම්පැණියවත් මේ වගේ සහතික දෙන්නේ නැහැලු. අනේ මන්දා ...!!!
Dammi Monday, 29 March 2021 04:58 AM
හොඳ එකක්...
dingiri banda Monday, 29 March 2021 08:25 AM
මේ අර වියත්මගේ දොස්තර මහත්තයා නේද මේ . දැන් කොරෝනා රටින් තුරන්වෙලා තියෙන්නේ