(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර සිට ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙළ බලා ධාවනය වන සංචාරකයන් ගමන් ගන්නා විශේෂ ඔඩිසි දුම්රියේ ඊ ප්‍රවේශපත් ජාවාරම සම්බන්ධව බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සුදුහුම්පොල ප්‍රදේශයේ සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම ප්රාවේශපත් ජාවාරම විදේශීය සංචාරකයන් ඉලක්ක කරගෙන යන බවට පසුගියදා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තනුර දිසානායක සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන ආණ්ඩුවේ මන්ත්‍රීවරු හෙළිකළහ.
ගුවන්තොටුපොල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිර
ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්
ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ඔඩීසි ටිකට් වංචාවට ත්‍රිරෝද රියැදුරෙක් සැකපිට
B Amarasinghe Wednesday, 22 January 2025 05:44 PM
තවම හාල්මැස්සෝ මට්ටමේ පරීක්ෂණ වගේ. තාක්ෂණික මහමොලකරුවන් තවම අනාවරණය වෙලා නැද්ද?