(සුජිත් හේවාජුලිගේ)
මෙරටින් හමුවූ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය ආසාදනයවූ ශ්‍රී ලාංකික කාන්තාව එන්නත්කරණයට ලක් නොවූ තැනැත්තියක බවට තොරතුරු අනාවරණයවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
එම කාන්තාවගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කෙරුණු ජෛව පටල සාම්පලවල පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති බව පැවසූ ජීවන්දර මහතා අනෙකුත් සාම්පල කිසිවකත් සැකකටයුතු වයිරස ප්‍රභේද හමුවී නැතැයිද සඳහන් කළේය.
පරීක්ෂණවලවල අවසන් වාර්තාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෙට බාර දෙන බවද ආචාර්යවරයා කීවේය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ඔමික්‍රෝන් ආසාදිත කත එන්නත් ගෙන නැහැ’’
nuwa Saturday, 04 December 2021 01:31 PM
දන්නැති නිසා අහන්නේ.. එන්නත් අරගෙන නැත්නම් රටින් යන්නත් රටට එන්නත් පුළුවන්ද?
Corona Saturday, 04 December 2021 03:09 PM
පිටරටකින් එනකොට පී.සී.ආර්. එන්නත් මොනවත් බලන්නේ නැද්ද අනේ..?
Jayampathi Saturday, 04 December 2021 03:17 PM
ලංකාවට එන ගුවන් මගීන් සඳහා එන්නත් ලබා තිබීම අනිවාර්යයි නේද? ඇවිල්ලා වයිරසය රටට පැතිරුණාට පස්සේද හොයලා බලන්නේ? ෂා අපි තමයි ඒකත් හොඳටම කරන්නේ...
de silva Saturday, 04 December 2021 04:07 PM
එන්නත් අරගෙන නැතිනම් නිරෝධායන හෝටලයකට යන්න ඕනෙ නේද?
Sriland Saturday, 04 December 2021 04:47 PM
ඔය අලුත් වෛරස් එක ගෙනාවේ බූස්ටර් වැක්සීන් එක විකුණාගන්න සහ වැක්සීන් නොගහපු අයව බයකරලා වැක්සීන් විකුණගන්න.