IMG-LOGO

2025 පෙබරවාරි මස 12 වන බදාදා


ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

රාජාංගණය පොලිස් වසමේ තුඹුල්ලේගම වැවේ ඔරුවක නැග මසුන් අල්ලමින් සිටි 64 හැවිරිදි තිදරැ පියෙකු ඔරැව පෙරලි දියේ ගිලිමෙන් ඊයේ (11) දින මිය ගොස් ඇතැයි රාජාංගණය පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ රාජාංගණය,යාය 06,අංගමුවේ පදිංචිව සිටි ජීනාගේ ඥාණපාල(64)නැමති තිදරැ පියෙකි. 

මෙම පුද්ගලයා පසුගිය 10 වැනිදා රාත්‍රි අටට පමණ සිය නිවසේ සිට මසුන් ඇල්ලිම සදහා තුඹුල්ලේගම වැවට ගියද ආපසු නොපැමිණිමේ හේතුවෙන් ඔහුගේ ඥාතින් විසින් ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කර තිබුණි.

එම පැමිණිල්ල මත පොලිස් නිලධාරින් හා ගම්වාසින් විසින් තුඹුල්ලේ වැවේ සිදුකළ සෝදිසියේදි මියගිය පුද්ගලයාගේ මළ සිරැර ඊයේ (11) දින පස්වරැවේදි සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ඩබ්.එස්.ගජසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

ඔරුව පෙරළී තිදරු පියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රිදියගම සෆාරියේ සිංහ පැටවුන්ට නම් තබයි
2025 පෙබරවාරි මස 12 42 0

අම්බලන්තොට රිදියගම සෆාරී උද්‍යානයේ අළුත උපන් සිංහ පැටවුන් හය දෙනාට නම් තැබිම අද (12) සිදුවිය.


ඇමැතුමක්දී තර්ජනය කළ පොලිස් පොඩ්ඩාට වැඩ වරදී
2025 පෙබරවාරි මස 12 421 0

‘අද උඹලාගේ තලවතුගොඩ එකාට වෙඩි තියනවා. පුළුවන් දෙයක් කරපං‘ යනුවෙන් තංලංගම පොලිසියට දුරකතන ඇමැතුමක් දුන් බව කියන එම පොලිසියේම කොස්තාපල්වරයකු අත්ඩංගුව


මළ ගෙදරක බූරුපිටියේ වලියෙන් තිදෙනකු රෝහලේ
2025 පෙබරවාරි මස 12 147 0

අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11


කෝටියක ‘අයිිස්‘ සමඟ අයෙක් මාට්ටු
2025 පෙබරවාරි මස 12 155 0

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අ


ජනපති - කුවේට් අගමැති හමු වෙයි
2025 පෙබරවාරි මස 12 313 1

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්ද


‘කර්මාන්ත ක්ෂේත්‍රයට අය වැයෙන් බදු සහන දෙන්න බැහැ ‘
2025 පෙබරවාරි මස 12 497 5

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සඳහා මෙම වසර තුළ බදු අඩු කිරීමේ කිසිදු හැකියාවන් නොමැති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේස


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 116 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 124 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 907 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site