IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වෙමින් ඉතිහාස පොත් අතරට එක්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත් විය.

තර්ෂන් සෙල්වරාජා මහතා ප්‍රංශයේ ජීවත්වන බේකරි ආහාර සඳහා ප්‍රසිද්ධියක් උසුලන සම්මානනීය ශ්‍රී ලාංකික සුපවේදියෙකු වන අතර ඔහු 2006 වසරේදී ප්‍රංශයේ පදිංචියට ගොස් තිබිණි.

සාමාන්‍ය පුද්ගලයන්ගේ සිට ප්‍රභූවරුන් දක්වා දසදහසකට පමණ ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යාමේ ගෞරවය හිමිවන අතර මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරඟාවලියේදී එලෙස ගෞරවය හිමිවන පුද්ගලයන් 10000 අතරට තේරී පත්වීමට තර්ෂන් සෙල්වරාජා මහතා සමත්ව ඇත.

තර්ෂන් සෙල්වරාජා මහතා 2006 වසරේදී ප්‍රංශයට පැමිණි පසු අරක්කැමියෙකු ලෙස සේවය කර ඇති අතර ඉවුම් පිහුම් සඳහා තිබූ දක්ෂතාවය හේතුවෙන් සෙල්වරාජා මහතා පසුව නැගෙනහිර පැරීසියේ බේකරියක් විවෘත කර තිබිණි. එහිදී ඔහු සිය දක්ෂතාවයන් වැඩිදියුණු කර ගැනීමට කටයුතු කර තිබූ අතර මේ වනවිට ලෝකයෙම ප්‍රසිද්ධ සුපවේදියෙකු බවට පත්වී ඇත.



අදහස් (3)

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකියා

නිමල් Sunday, 12 May 2024 03:20 PM

සුබ පැතුම්!

:       0       26

fairoos Sunday, 12 May 2024 04:10 PM

සුභ පැතුම්

:       0       21

විජිත් Sunday, 12 May 2024 05:00 PM

ඉතාම සුහදශීලි, ප්‍රියමනාප ශ්‍රී ලාංකිකයෙක්. සුබපැතුම් මගෙනුත්... !!!

:       0       17

ඔබේ අදහස් එවන්න

දියත

බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 183 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 491 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 376 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 296 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 204 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


සජබ- එජාප එකතුව නොකෙරෙන දීගයක් වෙයි
2024 සැප්තැම්බර් මස 29 1135 3

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site