IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ඔලුව නරක් වෙච්ච අයත් මේ සැරේ ජනපතිවරණයට ඉල්ලනවා

(අංජුල මහික වීරරත්න)

දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

තමන් ජනාධිපති, අගමැති, අහවල් දේශපාලන පක්ෂයේ මහ ලේකම්,අහවල් පක්ෂයේ සභාපති කියා හිතන ඔලුව අවුල් වෙච්ච මිනිස්සු ටිකක් රටේ සිටින බව කී අමාත්‍යවරයා ඔවුන් මානසික රෝහලේ සිටිය යුතු පුද්ගලයන් බව කීය.

එමෙන්ම  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම හා තනතුරු අවභාවිතා කරමින්  කටයුතු කරන පිරිසකුත් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (10)

ඔලුව නරක් වෙච්ච අයත් මේ සැරේ ජනපතිවරණයට ඉල්ලනවා

Perera Tuesday, 06 August 2024 10:31 AM

රෝහල කොයි හැටි වෙතත් ඕකුන්ගෙන් බොහෝ දෙනෙක් ඉන්නඕනහිරගෙදර

:       25       14

ලුම්බිණි Tuesday, 06 August 2024 10:33 AM

ඒ වගේම කිසිම ප්‍රතිපතිතියක් නැති තමන්ගේ වාසියට ඕනෑම පැත්තකට හැරෙන අමන රැළකුත් ඉන්නවා නේද ?

:       17       18

මහසෙන් Tuesday, 06 August 2024 11:05 AM

මෙයා හිතන් ඉන්නෙත් මෙයා හැර අනික් ඔක්කොමගේ ඔලුව නරක්වෙලා කියලා.දේශපාලන හිගන්නෝ.

:       14       15

සෙනෙවිරත්න Tuesday, 06 August 2024 11:27 AM

අපට ප්‍රශ්නය ඔය කියන තුනට කැඩිච්ච පක්ෂයෙ කාගෙද ඔලුව හොඳ කියල, දෙතුන් ගොල්ලම එකට තියල පරද්දනව.

:       18       14

SK Tuesday, 06 August 2024 11:57 AM

ඔයාලාත් ඒ වගේ තමයි...

:       15       11

ජනරළ Tuesday, 06 August 2024 11:58 AM

ඔයත් ගිහින් උදව් කරන්න හදන්නේ එහෙම කෙනෙකුට නේද?

:       19       15

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:36 PM

ඒක කිව්වෙත් ඔලුව නරක් වෙච්චි එකෙක්ම තමයි.

:       13       11

Bunny Preena Tuesday, 06 August 2024 01:48 PM

ඔලුව නරක් වෙච්ච අයගේ කතා ඔහොම තමයි...

:       13       8

Sisil Tuesday, 06 August 2024 04:33 PM

අර ඉස්සෙල්ලාම ගිහිල්ලා ඇප බැන්ද ස්වාධීනව ඉල්ලන එක්කෙනා ගැන නේද ඔය කියන්නේ?

:       0       0

Milinda Tuesday, 06 August 2024 06:27 PM

පොහොට්ටුවේ ඔලුව නරක් නොවූ කවුරු හෝ හිටියා නම් දැන් ජනාධිපතිතුමා තෝරා බේරාගෙන රාජකාරි පැවරූ ඇමැතිලා දෙතුන්දෙනා පමණයි අවුරුදු දෙකකට පෙර වත්මන් ජනාධිපති ඔවුන් තමන්ගේ බාරයට නොගත්තා නම් ඒ මොලගෙඩි ටිකත් මේ වනවිටත් කුරුවල් වෙන්න තිබුණා. හරියට වේලිච්චි වට්ටක්කා ගෙඩියක් වගේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 33 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 4652 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 594 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2653 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 1082 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 808 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site