IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඕමල්පේ සෝභිත හිමි අනතුරක් පෙන්නයි

(සුජිත් හේවාජුලිගේ )

විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 



අදහස් (8)

ඕමල්පේ සෝභිත හිමි අනතුරක් පෙන්නයි

ranjith Sunday, 29 May 2022 07:45 AM

පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 යි. ජනතාවගේ බහුතරය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා.. මේක තේරුම් ගන්න බැරි අය පාර්ලිමේන්තුවේ සිටීම රටේ අවාසනාවයි.

:       2       8

විජේසිංහ Monday, 30 May 2022 09:32 AM

225 කියන්නෙ ජනතාවගෙ නියෝජනය තමයි. ඔය කවුරුත් පාර්ලිමේන්තුවට බලෙන් ගිහින් නෑ. ජනතාවගෙ කැමැත්තෙන් ගිය අය. ඔය 225ට චෝදනා කරන්න කලින් හිතන්න තමන් නිවැරැදි කෙනෙක් පාර්ලිමේන්තු යවන්න දායක උනාද කියලා. 225 ට විතරක් චෝදනා කරලා හිත හදා ගන්න උත්සහ කරන එක හරිම කණගාටුවට කාරණයක්.

:       0       3

කිරි පුතා Sunday, 29 May 2022 09:50 AM

මේ කතාව නිසා මෝඩ සහ ජඩ ජනයා නැවත නැවත අකුසල් රැස් කරගනීවි. කතා කරනවිට ප්‍රවේශමෙන් කළ යුතුයි..

:       3       11

සෙනෙවිරත්න Sunday, 29 May 2022 11:58 AM

ඔව් හාමුදුරුවනේ, 20 න් තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් වත් බේරගන්න නොහැකි වුණා...

:       1       17

BamunuarachchiMonday, 30 May 2022 09:34 AM

මෙයාට තිබෙන ප්‍රශ්නය ජෙප්පෝ රටේ දේපල මංකොල්ල කෑම මිනී මැරීම නොවෙයි. ජනාධිපති තම දෙමාපියන්ගේ සොහොන බේරා නොගැනීම. බේරා ගත්තානම් කියයි ජනාධිපති රට බේරා ගත්තේ නැහැ. තම දෙමාපියන්ගේ සොහොන පමණක් බේරා ගත්තා කියලා. අපි නොදන්න ජෙප්පෝ.

:       3       2

මා රැක්ක ලේ Sunday, 29 May 2022 01:01 PM

සියලු ගරුත්වය ඔබවහන්සේට...!!! ජනතාවාදී අරගලයට ඔබවහන්සේගේ මූලිකත්වය සහ එය පිළිබඳ දැඩිසේ නැඹුරු වී කටයුතු කිරීම උදෙසා මාගේ හිස නැමුණු උත්තමාචාරය...!

:       11       17

Rasika Gnanapriya Sunday, 29 May 2022 05:31 PM

ඒක හොඳයි..!

:       0       5

Bamunuarachchi Monday, 30 May 2022 09:36 AM

ඕමල්පේ උන්නාන්සේ අපිට පව් නොදී ඉන්නවාද?

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 386 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1731 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1400 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1346 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 881 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 697 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25597 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site