(යූ විජේසිංහ)
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාව බලා ගමන් කරමින් සිටි 38 දෙනකු ගැඹුරු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
මීගමුව ප්‍රදේශයෙන් පිටත්ව ගැඹුරු මුහුදේ දීන හයකට පෙර බෝට්ටුව කාර්මික දෝෂයට ලක්වී ඇති අතර ඒ වන විට පානම මුහුදු සීමාවේ සිට මුහුදු සැතපුම් එකයි 1.7 ක දුරකින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගන්නා ලද මෙම පිරිස හලාවත උඩප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා හදුනා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 38 දෙනා අතර පිරිමි විස්සක් 20 ගැහැණු 05 ළමයන් 07 රියදුරන් 6 දෙනකු සිටින බව නාවික හමුදාව කියයි. එම පිරිස පානම පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව අද දින පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕස්ට්‍රේලියා ගමන පොලිසියෙන් කෙළවර වෙයි
sugath Sunday, 12 June 2022 03:16 PM
යන කෙනෙක්ට යන තැනකට යන්න දෙන්න. මේ රටේ ඉඳලා හිඟා කන්නද?
swissSunday, 12 June 2022 04:08 PM
අවංකවම රටින් පිටවෙන්න බලන්න... නැතිනම් කිසිම යුරෝපා රටකට ඇතුළත් වෙන්න ඉඩ දෙන්නේ නැත..! ඔබ රටකට ඇතුලු වී සැඟවී සිටියොත් ඒ බව මෙහෙ පත්තරේ යූටියුබ් ජාලයට දැනුම් දෙන්නාට එම පත්තරෙන් රු ලක්‍ෂ ගණන් ගෙවනවා..! ඉතින් උකුසු ඇස දැන් ලංකාව ගැන විපරමෙන්..!
ganegoda Sunday, 12 June 2022 04:04 PM
ඔක්කොම රට ගිහින්.., සල්ලි කාරයින් වුණත් කවුද මෙහෙ අරක්කු කාලටයි, බත් පාර්සලේටයි ඡන්දෙ දෙන්නේ...?