IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉන්ධන අර්බුදය හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබන මස මුල ආරම්භ වන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ යෝජනාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර ජූනි මස 7 වැනිදා ආරම්භ වන තරගාවලියට විස්සයි 20 තරග තුනකින් සහ එක්දින තරග පහකින් ඇතුළත් වන අතර එහි විස්සයි20 තරග රාත්‍රී කාලයේ ද, එක්දින තරග දිවා රාත්‍රී තරග ලෙස ද පැවැත්වේ

.එම තරගවලට විදුලිය ලබාදීම සඳහා ඩීසල්වලින් ක්‍රියාත්මක වන විශාල ප්‍රමාණයේ විදුලි ජනක යන්ත්‍ර පාවිචිචි කරයි. 



අදහස් (8)

ඕස්ට්‍රේලියාව දිවා තරගවලට බෑ කියයි

සංජිව තුෂාර Sunday, 29 May 2022 02:39 PM

2500 වසර තිස්සේ වංශෙ කබල් ගාන ලාංකිකයින්ට නැති සදාචාරයක් ඕස්ට්‍රේලියානුවන්ට තියෙනවා කියලා දැන්වත් දැනගනිල්ලා...

:       61       31

Rexi Sunday, 29 May 2022 02:42 PM

දිවාරාත්‍රී තරගවලට අපි අකමැතියි. අපිට ක්‍රිකට් එපා. ගෙදර දරුවන්ට පාඩම් කරන්න, උයාගෙන කන්න, විදුලි බලය දෙන්න.. ඒක වැදගත්. ක්‍රිකට් ගහලා හම්බ කරන සල්ලි වලට වැඩිය...

:       28       82

BT Sunday, 29 May 2022 02:56 PM

සිහි බුද්ධියෙන් පුවත කියවන අයට නම් පෙනෙන්නේ 2500ක වංශය කෙසේවෙතත්, සිංහල හරියට නොතේරෙන අයත් මෙහි පුවත් කියවන බවකි.

:       4       49

fairoos Sunday, 29 May 2022 04:46 PM

ලැජ්ජාවේ බැහැ. අපිත් දැන් සිම්බාබ්වේ වගේ තමයි. මේ කාලකණ්ණි ආණ්ඩුව අපිව පත්කරපු තැන...

:       19       28

මැක්ස් Sunday, 29 May 2022 05:52 PM

ෆයිරූස් මහත්තයාගේ ගෙදර ප්‍රශ්නයක් වුණත්, දෙකක් නෑ දාන්නේ ආණ්ඩුවට...

:       10       30

fairoosSunday, 29 May 2022 08:28 PM

ඔව් අනේ... මාක්ස් මහත්තයා ඉතින් ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ. දැන්වත් ඔය වහල්කමින් සහ ජාතිවාදයෙන් මිදෙන්න.

:       7       15

pakeer Sunday, 29 May 2022 06:16 PM

ක්‍රිකට් ඕනෙම නැහැ දැන්. සල්ලි විනාශ නොකර හිටපල්ලා. හොඳට තිබුණු ක්‍රිකටුත් කෑවෙ නුඹලාම තමයි. දැන් මුකුත් එපා. අඩුගානේ පාඩුවේ හිටපල්ලා.

:       1       44

Kasun Monday, 30 May 2022 10:31 AM

ඒවා අහන්න ඕන නෑ. ඔවුන්ගේ මතය වෙනුවට මේ තීරණාත්මක අවස්ථාවේ අපි ක්‍රීඩා කළ යුත්තේ දිවා තරග පමණයි. මුල් දිනවල පමණක් දිවා තරග පැවැත්වූයේ ඇයි දැන් බැරි ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 389 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 1732 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1400 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1346 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 881 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 697 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25597 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18853 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 371 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site