(යොහාන් භාසුර )
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී අද (28) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ඕස්ට්‍රේලියානු පිල මෙම වඩාත් තීරණාත්මක ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 6 යේදී තරඟ 4 ක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි.
නවසීලන්තය මෙම තරඟය පරාජය වුවද තරඟ හතරක් ජය ලබා ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ශුද්ධ ලකුණු වේගය අනුව තුන්වැනි ස්ථානයේ තව දුරටත් රැඳී සිටි.
ඕස්ට්‍රේලියානු පිල ඕවර 49.2 කදී සියලු දෙනා දැවී 388 (ඩේවිඩ් වෝනර් 81, ට්‍රෙවිස් හෙඩ් 109, මිචෙල් මාෂ් 36, ස්ටීව් ස්මිත් 18, මානස් ලැබුෂේන්18, ග්ලේන් මැක්ස්වෙල් 41, ජෝෂ් ඉන්ලිස් 38, පැට් කමින්ස් 37, ටේරන්ට් බෝල්ට් 77/3, මිචෙල් සැන්ට්නර් 80/2, ග්ලෙන් පිලිප්ස් 37/3) නවසීලන්ත පිල ඕවර 50 යේදී කඩුලු 9 ට 383 (ඩෙවෝන් කොන්වේ 28, විල් යංග් 32, රචින් රවීන්ද්‍රා 116, ඩැරිල් මිචෙල් 54, ටොම් ලෙතම් 21, මිචෙල් සැන්ට්නර් 17, ජේම්ස් නීෂම් 58, ජෝෂ් හෙෂල්වුඩ් 70/2, පැට් කමින්ස් 66/2, ඇඩම් සම්පා 74/3)
ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ට්‍රේලියාව සිව්වැනි ජය ලබයි