IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ඖෂධ මිල නැවතත් ඉහළ යයි

(යොහාන් භාසුර)

ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග රැසක මිල ඉහළ යාමට නියමිතය.

 



අදහස් (7)

ඖෂධ මිල නැවතත් ඉහළ යයි

udaya Saturday, 30 April 2022 10:34 AM

වැහි නැති හෙන ගහන්න ඕනේ...

:       1       10

Lalith 3 Saturday, 30 April 2022 11:33 AM

මේ හොර ඇමැතිලා පත්කලේ මිල වැඩිකරන සූත්‍රය හදන්නද? මෙයාලාව පන්නලා දාන්න ඕනෑමයි...

:       1       9

කිරිපුතා Saturday, 30 April 2022 02:09 PM

රාජිත බෙහෙත් මිල අඩුකළ අවස්ථාවේ ඔහුට විරුද්ධව සිටි අය දැන් කියයිද දන්නේ නැහැ සුමනේ ජනාධිපති කරවන්න කියලා...? එහෙව් මිනිස්සු ලංකාවේ ඉන්නේ...!

:       1       11

Sirisena Saturday, 30 April 2022 02:28 PM

අපි වගේ හෘද රෝගීන්, දියවැඩියා රෝගීන් ළඟදීම දිව්‍ය ලෝකයට යයි වගේ...

:       1       11

වර්ණකුලසූරිය Saturday, 30 April 2022 02:29 PM

ශබ්දයෙන් වැඩ පෙන්නුවත් අපට නොදැනෙන, අපේ මහාචාර්යවරයා හිටපු ගමන් ජොන්ස්ටන්ගේ චණ්ඩි පාට්ද දමයි. විශ්වාසවන්තම ලාභ කොටස් ගෙවන්නා වශයෙන් ඇති දක්ෂකමක් ඔහු තුළ පවතින බවත් අපට දැනේ...

:       0       14

swene Saturday, 30 April 2022 09:33 PM

යහ පාලන කාලයේදී බෙහෙත් මිල අඩු වුනහම සමහර වෛද්‍ය වරු බාල බෙහෙත් කීවා. අද බෙහෙත් මිල වැඩි කලාම එම වෛද්‍ය වරුම හොඳ බෙහෙත් කියයිද දන්නේ නැහැ.

:       0       0

fairoos Sunday, 01 May 2022 12:19 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව රට කනවා. වැහි නැති හෙන ගහන්න ඕනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

රවී කළ වැඩේ ගැන පරීක්ෂණයක් කරන්න කමිටුවක්
2024 නොවැම්බර් මස 20 9 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක


ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 1077 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 2291 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1878 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1864 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 3047 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1920 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site