( ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
(රංජිත් රාජපක්ෂ)
(දයාරත්න ඇඹෝගම)
රජයේ ඖෂධවේදීන් අද (01) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීහු මහත් අසීරුතාවට ලක්ව සිටිති.
එහි අවස්ථා දැක්වෙන ඡායාරූප ඉහත දැක්වේ.
(36698)
( ඡායාරූප - ජී. ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා, රංජිත් රාජපක්ෂ සහ දයාරත්න ඇඹෝගම)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඖෂධවේදී වර්ජනයෙන් රෝගීන් අමාරුවේ
maheshika Friday, 01 February 2019 05:41 PM
දැන් මොනවද ඉල්ලන්නේ? වැඩි පඩි, හිග පඩි, අතිකාල වෙන මොනවද?
රවිඳු Friday, 01 February 2019 05:55 PM
ඔය කිසිවක් නොවෙයි මහේෂිකා, මේ අයට ඖෂධ මාෆියාව ඔවුන්ගේ පාඩුවේ නිදහසේ කරගෙන යාමට ඇති පරම අයිතියයි.
sandy123 Saturday, 02 February 2019 05:38 AM
මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දඟලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉඳීවි... ඡන්ද කොල්ලකන්න. රාජ්‍ය සේවයේ බොහේදෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහාම මහ තුප්පහි විදිහටයි. හැමදෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කරගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට... රටක කොඳුනාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?