(ඉන්දිකා රාමනායක)
මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයෙ සමුහ මිනිවලේ මේ දක්වා සිදුකළ කැණීම් වලින් මිනිස් සිරුර 37 ක අස්ථි කොටස හමුවී ඇති බව පොලිසිය පවසයි.
2023 ජුනි මස 29 දින සිට ඊයේ (27) දක්වා කාලය තුළ සිදුකළ කැණීම් කටයුතු වලින් මෙම අස්ථි කොටස් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
පෙරේදා දිනය තුළ සිදුකළ කැණීම් වලින් සිරුරු 3 ක අස්ථි කොටස් සොරාගෙන ඇත.
මෙම සමුහ මිනි වලේ මිනිස් අස්ථි කොටස් වලට අමතරව පතරොම්, උණ්ඩ කොටස්, එල් ටී ටී ඊ සමාජිකයන් හදුනා ගැනීම සදහා පළදින අංක තහඩු, සයනයිඩ් කරල්, ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇදුමට සමාන ඇදුම් කොටස්, ඇතුලු උපකරණ සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.
වැසි සහිත කාලගුණය හේතුවෙන් කැණීම් කටයුතු අතරමග නවතා ඇති අතර, පෙරේදා සිට යළිත් කැණීම කටයුතු ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝකිලායි සමූහ මිනිවලෙන් සිරුරු 37ක අස්ථි කොටස් ගොඩට