(රංජන් කස්තරි)
නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරති.
බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 55 සිට රුපියල් 90 දක්වා ඉහළ නැග තිබෙන අතර කුකුළුමස් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 70ක සත්ව ආහාර වෙනුවෙන් වැය කරන බව ද කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ කියති.
බඩඉරිඟු ආනයනය තහනම් කිරීම තිරිඟු ඇට ආනයනය මහා පරිමාණ ආනයනකරුවන්ට පමණක් ලබාදීම වැනි ගැටළු හේතුවෙන් සත්ව ආහාර මිල ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප
හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන
මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කුකුළුමස් මිලත් ඉහළ යන ලකුණු
බද්රානි Friday, 18 June 2021 04:32 PM
පවතින තත්වය හමුවේ ලංකාවේ පාරිභෝගික භාණ්ඩ ගණන් වැඩිවීමේ කිසිදු අසාධාරණයක් නැහැ. මතකයිනේ පහුගිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකළ අවස්ථාවේ ඕනෑවට වඩා කාලා තෙල වැඩිවෙලා මහපාරේ රිලා නැටුම් නටාපු යුගය... රුපියල් දහ දාහකින් රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළාම ඇඟවල්වල තෙල් දාලා දැඟලුවා. අන්න ඒකට හරියන්න දැන් වට්ටක්කයි, කරවල හොදියි තම්බගෙන කාලා ඒ තෙල නැතිකර ගන්න මේක අවස්ථාවක්....!!!
siripala Saturday, 19 June 2021 02:40 AM
අපේ මිතුරු රටක්, ඕනෑම මුදල් හදිසියකදී අතමාරුවට සිටින අපේ එකම මිතුරා, චීනයෙන් කුකුළුමස් ගෙන්වමු...
මුණසිංහ Saturday, 19 June 2021 07:13 AM
මේවා මිල වැඩි වුණාට කමක් නැහැ. හෝමෝන ගහලා මිනිස්සුන්ට වස කවන්න ඕනෑ නැහැනේ...!!!