IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක්

(රේඛා තරංගනී ෆොන්සේකා)

ගම්න් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මගීන්ගේ ගමන් මලු වලට තමන්ගේ ගමන්මළු මාරුකරමින් බෑග් සොරකම් කිරීමේ  ජාවාරමක නියැලෙන බව කියන සිදුවීමි කීපයක් මේ දිනවල වාර්තා වී ඇති බවත් සිය ගමන්මලු ගැන අවධානයෙන් සිටින ලෙස මගීන්ට දන්වන බවත්  ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ උපලේකම් චින්තක සිරිවර්ධන මහතා අද (6) පැවසීය.

 දුම්රිය මගීන් බහුලව ගැවසෙන මැදිරිවලට පිවිසෙන බව කියන මෙම කල්ලිය හිස් ලැප්ටොප්   පරිගණක බෑග් සහ තවත් ගම්න් මළු රැගෙන මැදිරිවලට ඇතුළු වී ඒ හා සමාන මගී බෑගයක් ලගින් තමාගේ ගමන් මල්ල තබන බව ඒ මහතා පැවසීය.

 මගියාගේ අවධානය බෑගයෙන් ගිලිහෙන මොහොතක් බලා කල්ලි සාමාජිකයා  මගියාගේ බෑගය රැගෙන දුම්රියෙන් බැස යාම් සිදු  කරන බව ඒ මහතා පැවසීය.

කිසියම් ලෙසකින් දුම්රියෙන් බැස යාමට පෙර බෑග් සෙල්ලම අසු වුවහොත් එය වැරදීමක් ලෙස හඟවමින් මගියා නො මඟ හැර  පිටවයාම එම කල්ලිය විසින් සිදු සිදුකරන බව ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක්

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 577 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1284 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1247 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1393 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2243 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1251 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 430 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site