(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
බූස්ස බන්ධනාගාරයේ විශේෂිත අංශයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා අද(11) බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බව බූස්ස බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ(10) සිට ආහාර වර්ජනයක නියැළීම හේතුවෙන් ඔහු අසනීප වී ඇති බවද, මේ හේතුවෙන් රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය කියයි.
මෙම තැනැත්තා සමග විශේෂ ගණයේ අපරාධකරුවෝ 35 දෙනෙක් ආහාර වර්ජනයේ නිරතවී සිටිති.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට
Champa Friday, 11 September 2020 12:07 PM
මොකක්ද දන්නේ නැහැ ලෙඩේ නේද? දැන් ඔතනට ප්‍රභූවරයෙක්ට හා සමාන ආරක්ෂාවකුත් දෙන්න වෙයි නේද? දැන් අනිත් 35ත් එක දවසෙන් ලෙඩ වුණා කියලා ඉස්පිරිතාලෙට එයි. ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් සියල්ල පිටිපස්සේ ඉන්නේ දේශපාලකයින්...
Suguna Milano Friday, 11 September 2020 01:29 PM
ඉතාලියේ වගේ දරුණු ගණයේ අපරාධකරුවන්... වෙනම දූපතක සිරකළ යුතුයි.
NuwanSaturday, 12 September 2020 06:54 AM
මේ ලංකාවේද? දන්නේ නැද්ද දැනටමත් ඉතා දරුණු අපරාධකාරයින්ගේ අයිතිකාරයෝ රඳවන වෙනමම දූපතක් තියෙනවා දියවන්නාව පැත්තේ..
BamunuarachchiMonday, 14 September 2020 12:38 PM
මොන කෙහෙල්මලකටද මොවුන්ව පරිස්සම් කරන්නේ?
මුණසිංහ Saturday, 12 September 2020 02:08 AM
මෙයාගේ ආයුධ නැත්ද දන්නේ නැහැ පෙන්නන්න යන්න...
නෙවිල් Saturday, 12 September 2020 02:47 AM
සුළු පැය ගණනක් නොකා ඉඳලා මෙයා ලෙඩ වෙලා. රාමසාන් කාලෙට හැමදාම ලෙඩින් ඉන්නවා ඇති.
chandima Saturday, 12 September 2020 02:59 AM
හිරගෙදර කෑම නැහැ... ඒකනේ පත්තියන් වුණේ නැත්තේ. මේ පාර හමුදාවේ කෑම කාලා ආපුවාම හරියයි.
sena Saturday, 12 September 2020 04:57 AM
කන්නේ නැතිනම් ඒ අයට උයන්නේ නැතිව හිටපුවාම හරිනේ...
fairoos Sunday, 13 September 2020 07:28 AM
ඔහොම්ම මැරෙන්න අරින්නයි තියෙන්නේ...