කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් කංජිපානී ඉම්රාන් අද (30) කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය විසින් කංජිපානී ඉම්රාන් මාස තුනක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසරය ලබා දෙන ලදී
ඡායාරූප - ගයාන් අමරසේකර
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කංජිපානි ඉම්රාන් මාස තුනක් රඳවාගනී
IBRAHIM Saturday, 30 March 2019 11:43 AM
මුහුණේ කිසිම බයක් සැකයක් නැහැ. දන්නවනේ කොහොම හරි බේරෙන්න පුළුවන් කියලා.
PerakumSunday, 31 March 2019 05:06 AM
මම හිතපු දේ ඒ විධියටම කියල තියනවා. හරි පුදුමයි. ඒත් ඒක තමයි ඇත්ත.
smn Saturday, 30 March 2019 12:28 PM
මට තියෙන දුක මේ මිනිහව මාස 3 ක්ම ජීවතුන් අතර ඉන්න දෙනවද කියන එකයි.
Dayal Saturday, 30 March 2019 01:22 PM
ඉක්මණින් ඇප දෙන්න.
banda Saturday, 30 March 2019 01:30 PM
මෙයාට මාස 3න් පසුව නිදහස ලැබේවි...
සෙනෙවි Saturday, 30 March 2019 01:33 PM
මේ මිනිහා රට පනිනකන් බලං ඉඳලා ඩුබායි රජයේ පොලීසියේ පිහිටෙන් සහ ගුවන්තොටේ තාක්ෂණය පිහිටෙන් අල්ලගෙන දැන් ගෙනියන අපූරුව බලන්න.
anvar Saturday, 30 March 2019 02:31 PM
කංජිපානි ඉන්නේ පොඩි මිනිසුන් දුප්පතුන් සමග... බොහෝමයක් සිංහල... මැද කොළඹින් එකසත් ජාතික පෙරමුනේ අපේක්ෂකයෙක් වෙන්න හිටියේ.. එ්ක මිලියන තුමිය සමග කෙසේ නමුත් ඡන්දයට පෙර ඉක්මනින් නිදහස් කරන්න වේවි...
samadi Saturday, 30 March 2019 03:24 PM
මාස තුනක්ම ආණ්ඩුවේ ආරක්ෂාව දුන්නේ මුබර්ගිද?
Arshad Saturday, 30 March 2019 04:04 PM
කුඩු ගහන අය විඳින දුක පව්ලේ අය විඳින දුක් දන්නවා නම් ඔයගොල්ලෝ මොවුන්ගේ මස් පුහුරුගාලා කාලා ඉවර කර දමයි. වෙන රටක නම් ෆ්ලිටි එක ලෑන්ඩ් කරන්නෙත් විශේෂ අරක්ෂාව ඇතුව අත්අඩංගුවට ගන්නවා.
සරත් Saturday, 30 March 2019 08:39 PM
දැඩි දඬුවම් දේවි. ඒ තරමට නීතිපතිතුමා අපට ෂුවර්...
shafeek Sunday, 31 March 2019 04:06 AM
වසර 30 ට වත් නිදහස් නොවේවා ……..
Nimal Sunday, 31 March 2019 09:48 AM
තරාතිරම නොබලා උපක්‍රමික සිරුව , මෙවැනි පුද්ගලයින් විනාශ කර දැමිය යුතුයි.
ravi Sunday, 31 March 2019 11:30 AM
මෙතන දාලා තියන පින්තුරවලින් ( 1) පලවෙනි පින්තුරය තමයි ඉතාමත් ලස්සන .. "" ආරක්ෂක නිලධාරියෙක් එක අතකින්.. ජාවාරම්කාර මැරයෙක්ගේ අතට දාලා තියන මාංචු කුට්ටමේ එල්ලීගෙන.. අනිත් අත සාක්කුවේ දාගෙන.. ඉතාමත් ගාම්භීරව කැමරාවට මුහුණ ඔබාගන්න දඟලන හැටි .." " ඇත්තටම මේවගේ මීහරක්ව නැවත පුහුණු කල යුතුයි.. ආරක්ෂක නිලධාරීන් සාක්කුවල අතදාගෙන නහය හාරමින් ඉන්න රටවල් නැහැ... මෙව්වා සිද්ද නොවිය යුතු දේවල් !!!
nihal Sunday, 31 March 2019 04:52 PM
හොරු 225න් ආරක්ෂාව තමන්ට ලැබෙන බව ඩෝන්ට් කෙයාර් මුහුණෙන් පේනවා.
mohamed Sunday, 31 March 2019 09:12 PM
එල්ලලා මරන්න ඉක්මනටම. මම අලුගෝසුවෙන්නම්.
vipula Monday, 01 April 2019 07:28 AM
අපේ ජනාධිපති තුමාට කංජිපානි ඉම්රාන්ව මුලින්ම එල්ලන්න පුළුවන්.
ninda Monday, 01 April 2019 11:33 AM
කුඩු ගස්සලා මරන්න ඕනේ.
බදුර්දීන් Wednesday, 03 April 2019 05:09 AM
ඉක්මනින් අප හට නැවතත් සුපුරුදු රස්සාවට යන්න ලබේවා!!!!!!!