පතාල නායක කංජිපානී ඉම්රාන්ට වසර හයක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (23) නියෝග කළේය.
ගංජා කිලෝග්‍රෑම් 5.3 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරිමේ චෝදනාවට මෙලෙස සිරදඬුවම් නියම කර තිබේ.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කංජිපානිට වසර 6 ක සිරදඬුවමක්
Bamunuarachchi Friday, 23 August 2019 06:44 AM
එල්ලුම්හග තමයි නියම තැන.
Bamunuarachchi Friday, 23 August 2019 06:47 AM
එතකොට කුඩු සම්බන්දව මරණීය දණ්ඩනය ලැබෙන්නේ මොනවගේ වරදකටද?
indra Friday, 23 August 2019 07:05 AM
යහලුවනේ නැවතත් මම වසර හයකින් පසු වැඩ අරබනවා ....
Shan Friday, 23 August 2019 07:15 AM
මේක එක නඩුවක් නේද? කුඩු වලට තව නඩු තියෙනවා නේද.?
Kolam boss Friday, 23 August 2019 07:50 AM
දැන් එතකොට කන්ජිපානි ගංජා විතරද විකුණලා තියෙන්නේ? සියඹලා විකුනලම නැද්ද ? මම එත් හිතුව පොලිසියේ අය එක්ක සතුටු කතාබහේ යෙදෙද්දීම මේ වගේ වරදකුයි දඬුවමකුයි තමයි ලැබෙන්නේ කියල .
රවින් Friday, 23 August 2019 09:30 AM
ඉබ්බා දියට දැම්මාම ඇන්නවයි කීවාලු. කිසිම බාධාවක් නැතිව එළියේ හිටියට වඩා හොඳින් බිස්නස් ටික කරගෙන යයි. මැරකම් වැඩිපුරම කෙරෙන්නේ හිර ගෙවල් ඇතුලේ ඉඳලා කියලා නොදන්නේ නූපන් ළදරුවා හා මැරුණු මිනිසා පමණි.
Abaran Friday, 23 August 2019 09:45 AM
මූනේ තියෙන්නේ ජාතික වීරයෙක් අත්අඩංගුවට රැගෙන වගේ පෙනුමක්..
pakeer Friday, 23 August 2019 09:59 AM
හොඳ වැඩේ ඕකට. මට හිනායනවා ඕවාට...
Amila Friday, 23 August 2019 10:33 AM
2020 ජනාධිපතිවරණය සුදුසු අපේක්ෂකයෙක්... අර ඇමරිකන් පුරවැසියාට වගේ අනේ මගේ නඩු අහන්න එපෝ... දාන්න ලොකු තැන්වල කට්ටිය නැතුව ඇති මන් හිතන්නේ..
Bamunuarachchi Friday, 23 August 2019 04:29 PM
ග්‍රෑම් 22.5 ළඟ තියාගත්ත එකාට මරණීය දණ්ඩනය... ගංජා කිලෝග්‍රෑම් 5.3ක් ළඟ තියාගත්ත එකාට අවුරුදු 6යි මාරයි නේද?