IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කෝටි 2 කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා බාරයට

( ඔගස්ටින් ප්‍රනාන්දු)

නිතිවිරෝධි ලෙසින් දකුණු ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ බවට සැක කෙරෙන රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනාකම ඇති කේරළ ගංජා තොගයක් එක් දින ධීවර යාත්‍රාවකින් හලාවතට ගෙන එමින් තිබියදි  පුද්ගයකු සමඟ අත් අඩංගුවට ගත හැකි වු බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය කියයි.

 ගංජා තොගය කුඩා උර 98 ක අසුරා තිබු බවත් එක් උරයක කිලෝ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් තිබු බවත් මේ අනුව කිලෝ දෙසිය පහනහක පමණ  ප්‍රමාණයක ගංජා තිබු බවත් කියයි.

සැකකටයුතු ලෙසින් මන්නාරම දෙසින් බෝට්ටුවකින් මෙම ගංජා තොගය ගෙන එන බවට ලද තොරතුරක් අනුව නාවික හමුදාවේ වයඹ විධානයට අයත් පුත්තලම අනු ඛණ්ඩයේ නිලධාරින් හා වෙරළා රක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්  පිරිසක් කල්පිට කන්දකුලිය මුහුදේ සිට පරික්ෂා කාරි ලෙසින් සිටිය දි එක් සැකකටයුතු එක්දින යත්‍රාවක්  ඊයේ (18) සවස හලාවත දෙසට යාත්‍රා කරමින් තිබු බවත් එය ලුහුබැද හලාවත කරුකුපොනේ මෝය දෙසින් හලාවත කලපුවට ඇතුළුවි එමින් සිටිය දි අත් අඩංගුවට ගත් බවත් කියයි.

එහි සිටි සැකකරු හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවත් කියයි.

සැකකරුහා ගංජා තොගය සම්බන්ධයෙන් නිතිමය වශයෙන් පියවර ගනිමින් සිටින බවත් නාවික හමුදාව කියයි. මේ වන විට මෙම ගංජා තොගය හලාවත කලපුවේ වෙරළාරක්ෂක අනුඛණ්ඩය බාරයේ ඇති බවත් කියයි. වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ. 

 



අදහස් (1)

කෝටි 2 කේරළ ගංජා සමඟ අයෙක් නාවික හමුදා බාරයට

Sri Lanka Saturday, 19 June 2021 09:18 PM

ගංජා නීතිගත කරන්න පුළුවන් කෙනෙක් ඊළඟ ජනපති වෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 192 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 590 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 279 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 71 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 990 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 2074 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 698 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site