IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කෝටි 20ක මත්ද්‍රව්‍ය පුළුස්සයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් කෝටි 20කට ආසන්න වටිනාකමකින් යුත් විවිධ අවස්ථාවලදි අත්අඩංගුවට ගැනුන හොරෝයින්, අයිස්, හා කොටමින් නැමති මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ පිහිටි පොලිස් දෙපාර්තුමේන්තුවට අයත් අධිබල උදුනේ දමා විනාශ කිරීම පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ අද (29) දින දහවල් සිදුවිණි.

මෙලෙස පුළුස්සා විනාශ කළේ ශ්‍රී ලංකා පොලිසිය,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බලකාය, හා නාවික හමුදාව එක්ව අත්අඩංගුවට ගෙන අදාල අධිකරණ කටයුතු අවසන් වු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 614ක්, කොටමින් නමින් හැදින්වෙන මත්ද්‍රව්‍ය කිලෝ 581ක්, සමග හෙරෝයින් කිලෝ 13 යි ග්‍රෑම්ස් 681 ක් බව කියයි.

අදාල මත් ද්‍රව්‍ය තොගය කොළඹ මහ අධිකරණයෙ සිට දැඩි ආරක්ෂාවක් යටතේ පුත්තලම වනාතවිල්ලුවට රැගෙන ඒමෙන් පසු විනාශ කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට මහජන සාමය හා ආරක්ෂාව භාර ඇමති ටිරාන් අලස් මහතා සමග පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මංඩලයෙ නියෝජීතයින්,රජයේ රස පරික්ෂක,මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය නියෝජීතයින් හා පුත්තලම වනාතවිල්ලුව, ඇතුළු පොලිස්ථානවල පොලිස් නිළධාරීන් එක්ව තිබුනී.

අදාල මත් ද්‍රව්‍ය තොගය අධිබල උදුනේ පැය 24 කට අධික කාලයක් පිළිස්සිම සිදුවුවන බවද කියයි.



අදහස් (3)

කෝටි 20ක මත්ද්‍රව්‍ය පුළුස්සයි

achini Saturday, 29 June 2024 03:04 PM

දේශබන්දු ගියා නම් මේකෙන් භාගයක්ම පාන්පිටි වෙන්න ඇති.

:       25       9

hesa Saturday, 29 June 2024 04:12 PM

වැරදි හොයන්නෙ මේවා පාවිච්චි කරන ඈයො තමා

:       0       11

sam Sunday, 30 June 2024 10:46 AM

ඔය පිච්චුවේ අලුත්ම මත් කුඩුද? දෙයියෝ සාක්කි

:       8       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2535 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1688 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2431 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site