(සුජිත් හේවාජූලිගේ)
පුත්තලම ගල්අඟුරු බලාගාරය ගල්අඟුරු ප්‍රවාහනයට සඳහා රුපියල් කෝටි 40ක බත්ත තුනක් ප්‍රයෝජනයට නොගෙන ත්‍රිකුණාමල වරායේ රඳවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය වූ බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මෙයට අමතරව එම බත්තල් තුනේ කටයුතු සඳහා මිලදි ගත් රුපියල් කෝටි 38කට අධික වටිනා ටග් බෝට්ටු දෙකක් හා ලයින් බෝට්ටුවක් ද ප්‍රයෝජනයට ගෙන නැතැයි සභාපතිවරයා කියයි.
ලංකා නැව් සංස්ථාව බත්තල් තුන යොදාගෙන කෙටි කාලයක් ගල්අඟුරු ගොඩ බෑමෙන් පසුව මේ බත්තල් ඒ කටයුතු සඳහා සුදුසු නැති බව පවසා ගල් අඟුරු ගොඩබෑම පෞද්ගලික ආයතනයකට පවරා ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධානීන් කොප් කමිටුවට පවසා ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝටි 40ක බත්තල් තුනක් වරායේ බත් වෙයි
Golden game Friday, 12 March 2021 11:45 AM
ඔන්න ගැහිලි... මොකක්ද ඔය පුද්ගලික සමාගම...?