IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රටට පලා යාමට තැත් කිරීමේදී කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සිව් දෙනා අතර සිටි  අංගොඩ ලොක්කාගේ ගෝලයන් දෙදෙනාගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී අඹතලේ  ප්‍රදේශයේ නිවසක සගවා තිබූ කෝටි 42 කට අධික හොරෙයින්  මත්කුඩු, ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමට  හැකිවූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි

මත්කුඩු කිලෝ 42 කට අධික ප්‍රමාණයක් ,ටී 56 ගිනි අවි,නයින් එම් එම් ගිනි අවි, ටී 56 උණ්ඩ සහ මැගසින් ඒ අතර වන බව පොලිසිය කියයි.

මෙම ගිනි අවි  සහ මත්කුඩු  අංගොඩ ලොක්කාට අයත් ඒවා බව පොලිසිය කියයි. 

 

 



අදහස් (13)

කෝටි 42කට අධික මත්කුඩු අඹතලේ නිවසකින් සොයාගනී

Nihal Wednesday, 26 August 2020 10:37 AM

බලන් යනකොට අංගොඩ ලොක්කා ඡන්දයක් ඉල්ලුවත් දිනන ලකුණු තියෙන්නේ...

:       0       26

සනත් ඉතාලිය Wednesday, 26 August 2020 10:40 AM

කුඩු හොයන්න එක්ක ගියවෙලේ පැනලා යන්න හැදුවේ නැද්ද? නැතිනම් තව කුඩුහොයාගන්න තියනවද?

:       1       46

Kumar (Galf)Wednesday, 26 August 2020 04:55 PM

එහෙම පැනල යන්න හැදුවා නම් කොච්චර හොඳයිද? එහෙනම් ඔය කෙනාටත් වෙඩි වැදිලනේ... එහෙම වුණා නම් කොච්චර දෙයක්ද?

:       0       14

ranale samayan Wednesday, 26 August 2020 10:52 AM

මගේ ලෝකයට සපැමිණි අංගොඩ ලොක්කාට නිවන් සුව පතමි..

:       0       19

කංජිපානි ඉම්රාන්Wednesday, 26 August 2020 12:02 PM

වෙල්කම් පාටිය රෙඩිනේ සමයා? දෙන්නයි තියෙන්නෙ දොඹෙන් යන්න.

:       0       14

lankaputha Wednesday, 26 August 2020 11:08 AM

නාකොටික් සීසන් 2...

:       498       61

විජේ Wednesday, 26 August 2020 11:59 AM

ලංකාපුත්‍ර නිකං අහවලාගේ පුත්‍ර ලයින් එකකනේ යන්නේ...

:       0       31

amila Wednesday, 26 August 2020 12:14 PM

ඔව් රට ඇතුලේ හදන ඒවා නෙමෙයිනේ... එන්නේ එක්කෝ වරායෙන්, නැතිනම් ගුවන් තොටුපළින්... හොයනවා නම් ඉතින් මේවාය සහායදෙන දේශපාලකයින්ගේ, රේගු නිලධාරින්ගේ ඉඳලා මුලු නෙට්වර්ක් එකම හොයන්න ඕනෑ. නැතිනම් මේවා එන එක වළකන්න බැහැ.

:       0       137

රේගුවේ සමන්Wednesday, 26 August 2020 04:05 PM

රේගුවට අත තියන්න... නුඹලගේ රජ්ජුරුවන්ගේ ඔටුන්නත් ගහලා යන වැඩක් ඒක නම්...

:       0       28

පහන් Wednesday, 26 August 2020 02:06 PM

අල්ලපු කුඩු නාකොටික් එකේදි පාන් පිටි වේදෝ... !!!

:       0       75

Prabha Wednesday, 26 August 2020 04:11 PM

ලංකාවේ මිනිස්සු බත් වෙනුවට කුඩු කන්නත් පටන් අරන්ද?

:       0       115

Nihal Thursday, 27 August 2020 12:26 AM

ඕවා විකුණනවා නම් අපිටත් කියන්න. හොරෙන් විකුණන එක සදාචාර සම්පන්න නෑ. ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන්න.

:       0       39

විපරමා Thursday, 27 August 2020 02:35 PM

කෝටි ගණන් වටිනා කුඩු අල්ලනවා. මේවාට මොනවා වෙනවද කියලා කවුද දන්නේ?

:       0       124

ඔබේ අදහස් එවන්න

දියත

රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 152 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


ආණ්ඩුව දෙන සහන ගැන නාමල් අවදානයෙන්
2024 නොවැම්බර් මස 20 167 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ


ආසියානු බෞද්ධ සමුළුව සාර්ථකව අවසන්
2024 නොවැම්බර් මස 20 261 0

ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.


හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 887 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


සැමියගෙන් බේරෙන්න ගොස් බිරිඳ තෙවන මහලෙන් බිමට
2024 නොවැම්බර් මස 20 803 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 423 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1915 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site