IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


කෝටි තුනක කේරළ ගංජා සමඟ අයෙක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටි 3 ට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 107  ප්‍රමාණයක්  සමග සැකරුවෙක් වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.

නාවික හමුදාව  විසින් ඊයේ  (22) දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ  සහ නිවසක් අසල  දී මේවාසොයාගෙන ඇත.

 වෙත්තලකේණි නාවික  අණුඛණ්ඩය මගින්  කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, අසල ලඳු කැලෑවට පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඇති අතර  ඔහු සතුව තිබී  කේරළ ගංජා සහිත පාර්සල් 16 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. 

එම සැකකරුගෙන් සිදු කල  වැඩි දුර ප්‍රශ්ණ කිරීමේදී , එම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ  තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක්‌ සොයාගන්නා සොයාගෙන ඇත.

අනතුරුව සැකකරු සමග කිලෝ 107 ග්‍රෑම් 840ක පමණ වූ පාර්සල් 40ක  කේරල ගංජා තොගය  නාවික හමුදා භාරයට  ගන්නා ලදි.

සැකකරු වයස අවුරුදු 33ක්‌ වන මුල්ලියාන්  ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ කේරල ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මරුදන්කේණි පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරිණි.



අදහස් (0)

කෝටි තුනක කේරළ ගංජා සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

දියත

මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 237 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 13 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 198 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 360 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1199 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 393 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 418 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 700 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site