IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


කෝටි දෙක හමාරක කුඩු මීගොඩින් අල්ලයි

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 2 1/2 ආසන්න වටිනා හොරොයින් තොගක් සමග සැකකරුවකු මීගොඩ දෙණිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හොරොයින් කිලෝ 2 යි, ග‍්‍රෑම් 450 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවන් වෙත ලබා දීමට ති‍්‍රරෝද රථයක් වෙත යමින් සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මීගොඩ පදිංචි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත් කුඩු චෝදනාවට මීගමුව බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින   පුද්ගලයකු මෙහෙයවන මත්කුඩු ජාවාරමට සැකකරු සම්බන්ධව සිටින බවට අනාවරණ වූ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේම සුඛෝපභෝගී නිවසක් ඉදිකරමින් පවතින අතර පොලිස් නිලධාරීන් එම නිවස ද දැඩි පරීක්ෂාවට ලක් කළ අතර කිසිදු සැක කටයුතු දෙයක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය කියයි 

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (1)

කෝටි දෙක හමාරක කුඩු මීගොඩින් අල්ලයි

නඩේසන් Friday, 30 July 2021 07:26 AM

නියම කාලකන්නියෙක්... ගේ දොර හදාගෙන ගෙදර අය එක්ක සතුටින් ඉන්නව වෙනුවට දැන් මේ මිනිහට අවුරුදු ගානක් හිරේ තපින්නයි වෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 63 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 465 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 14 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 1390 1

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


දොස්තර ෂාෆි නිදහස්
2024 නොවැම්බර් මස 06 798 4

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු ෂාපි සහබිදීන් මොහොමඩිට එරෙහි සියළුම චෝදනාවලින් නිදහස් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 21 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 425 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site