IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කෝටි දෙකකට වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි

(සනත් ගමගේ)
 
රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති වාලම්පුරියක් ව්‍යාපාරිකයෙකුට විකිණීමට ගිය සිදුවීමකට සම්බන්ධ පුද්ගලයන් 6දෙනෙකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද(18) අම්බලන්තොට පෞද්ගලික ලැගුම්හලකදී  අත්අඩංගුවට ගන්නා ලදී.
 
මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයකින් රැගෙන  එන ලද මෙම වාලම්පුරිය විකිණීමේ කටයුතු පුද්ගලයින් කිහිපදෙනෙකුට පවරා ඇත්තේ කාන්තාවක බව අනාවරණය වී තිබේ. සැකකරුවන් කඩුවෙල, බියගම, කටුනායක යන ප්‍රදේශ වල පදිංචිකරුවන් ය.
 
හම්බන්තොට නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ලද තොරතුරක් මත අම්බලන්තොට පොලිස් විශේෂ කාරිය බලකායේ නිලධාරීන්ට යොමු කර උපාය දූතයෙකු යොදවා වාලම්පුරිය මිලදී ගැනීමට සූදානම් වෙද්දී සැකකරුවන් අත්අඩංගුට ගෙන ඇත.
 
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගි වර්ගයේ වාහනයක් ද අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය බාරයට ඇත. වාලම්පුරිය හා සැකකරුවන් වැඩිදුර පරීක්ෂන කටුයතු සඳහා හම්බන්තොට ධීවර පරීක්ෂක කාර්යාලයට භාරදී තිබේ.  



අදහස් (3)

කෝටි දෙකකට වාලම්පුරියක් විකුණන්න ගිය 6ක් අල්ලයි

kapila Monday, 18 January 2021 12:15 PM

දැන් ඉතින් මේවා තමයි රටේ දැවෙන ප්‍රශ්න...

:       0       1

chandana Monday, 18 January 2021 01:05 PM

වාලම්පුරි විකුණන්න බැහැ කියලා නීතියක් තියෙනවද? දන්නේ නැති නිසා අහන්නේ.

:       0       1

Weerasinghe Yasantha Monday, 18 January 2021 04:09 PM

මෙහි ඇති වැරැද්ද කුමක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 155 0

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 96 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


ඌව පාසල් කිහිපයකට අද සිට නිවාඩු
2024 නොවැම්බර් මස 08 159 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දුන් බවත් , ඌව පලාතේ ජන්ද මධ්‍යස්ථාන සදහා යොදා ගන්නා


ගුවන් තෙටේදී රන් පෙන්ඩන්ට් ඉස්සු කත මාට්ටු
2024 නොවැම්බර් මස 08 483 0

ව්‍යාපාරිකයෙකු විසින් මෙරටට ගෙන ආ රුපියල් විසි හත් ලක්ෂ තිස් දහසක් වටිනා රත්තරන් පෙන්ඩන්ට් 04 ක් , කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගෙන ගිය තවත් ව්‍යාපාර


’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 1356 1

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 638 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 76 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 452 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1410 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site